Author name: Editor

elon musk richest person in the world

එලොන් මස්ක් යළි වාර් තා අතරට

ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස යළිත් වරත් ඉලොන් මස්ක් පත්ව තිබේ. බ්ලූම්බර්ග් ප්‍රකෝටිපතියන්ගේ දර්ශකයට අනුව පසුගිය දෙසැම්බර් මාසයේ ලොව ධනවත්ම පුද්ගලයා ලෙස ප්‍රංශයේ බර්නාඩ් ආර්නෝල්ට් පත්ව තිබූ අතර ඉලොන් මස්ක් දෙවන ස්ථානයට පත්ව තිබුණි. යළිත් වරක් පසුගිය සඳුදා දිනයේ ලොව ධනවත්ම පුද්ගලයා ලෙස ඉලොන් මස්ක් පත්ව ඇති බව වාර්තා වේ. ඉලොන් මස්ක්ගේ ශුද්ධ වෙළෙඳපොළ වටිනාකම අමෙරිකානු […]

එලොන් මස්ක් යළි වාර් තා අතරට Read More »

Canada is reportedly banning TikTok

කැනඩාවේ ටික්ටොක්වලට තහනමක්

රජය විසින් නිකුත් කරන ලද සියලුම උපාංගවලින් ටික්ටොක් යෙදවුම් භාවිත කිරීම තහනම් කිරීමට කැනඩාව පියවර ගෙන තිබේ. අද (28) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව සඳහා පිළිගත නොහැකි මට්ටමේ අවදානමක් පවතින බැවින් එම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. අමෙරිකා එක්සත් ජනපදය ද ෆෙඩරල්

කැනඩාවේ ටික්ටොක්වලට තහනමක් Read More »

earthquake

රිච්ටර් මාපකයේ 8.5ක භූ කම්පන අවදානම් කලාප 13ක් ලකුණු කරයි…

රිච්ටර් මාපකයේ 8.5ක භූ කම්පනයක් ජනනය කිරීමේ හැකියාව ඇති කලාප රැසක් ලොව පුරා ඇතැයිද, ඉන් එක් කලාපයක් නුදුරු අනාගතයේදී විශාල භුකම්පාවකට ලක් වනු ඇතැයි ද පසුගියදා තුර්කියේ දරුණුතම භූ කම්පනය පිළිබඳ අනාවැකිය පළ කළ නෙදර්ලන්ත ජාතිකයා ප්‍රකාශ කර ඇතැයි වාර්තා වනවා. ෆ්‍රෑන්ක් හූගර්බීට්ස් නමැති 54 හැවිරිදි මේ නෙදර්ලන්ත ජාතිකයා දෛනිකව සමාජ මාධ්‍ය ජාලා අතරට මුදා

රිච්ටර් මාපකයේ 8.5ක භූ කම්පන අවදානම් කලාප 13ක් ලකුණු කරයි… Read More »

ranil try assasin

ජනපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන CIDය විමර්ශන අරඹයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වනවා. මෙරට දේශපාලන පක්ෂයකට සම්බන්ධ පිරිසක් විදෙස් රටකදී මීට දින කිහිපයකට පෙර එම ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති බවටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු වාර්තා වී ඇත්තේ. සති දෙකක් ඇතුළත ජනාධිපතිවරයා ඝාතනය කිරීමට එම පිරිස කුමන්ත්‍රණය කර ඇති බවටයි අපරාධ

ජනපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන CIDය විමර්ශන අරඹයි Read More »

crime case airport

බූරු මූණාට පැන යන්න දුන්නේ කෝටි එකහාමාරක ගනුදෙනුවකටද? ගුවන්තොටුපොළ පොලිස් භාරයේ සිටි පාතාලයා පැන්නූ භික්ෂූන් දෙදෙනා අත්අඩංගුවට…

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණි පුද්ගලයකු පසුගිය 24 වැනිදා ආගමන හා විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූයේ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකින් ඩුබායි වෙත යෑම සදහා සූදානමින් සිටියදීය. එලෙස අත්අඩංගුවට ගත් සැකකරු වෙඩි තබා මිනිස් ඝාතන 09ක්ම සිදුකිරීම ඇතුළු අපරාධ ගණනාවක සැකකරුවෙකි. ඔහු නමින් රවිදු සංඛ නොහොත් ‘බූරු මූණා’ ය. බූරු මූණාගේ හැඳුනුම්පතට අනුව ඔහුගේ

බූරු මූණාට පැන යන්න දුන්නේ කෝටි එකහාමාරක ගනුදෙනුවකටද? ගුවන්තොටුපොළ පොලිස් භාරයේ සිටි පාතාලයා පැන්නූ භික්ෂූන් දෙදෙනා අත්අඩංගුවට… Read More »

Venice canals run dry

ඉතාලියේ සුප්‍රසිද්ධ වැනීසියේ ඇළ සිඳී යයි (VIDEO/PHOTOS)

ඉතාලියේ සුප්‍රසිද්ධ වැනීසියේ ඇළ සිඳී ගොස් තිබෙනවා. සාමාන්‍යයෙන් ගංවතුර මූලික අවධානයට ලක්වන වැනීසිය, ගොන්ඩෝලා, ජල කුලී රථ සහ ගිලන්රථවලට එහි ප්‍රසිද්ධ ඇළ මාර්ග කිහිපයක සැරිසැරීමට නොහැකි වන පරිදි අසාමාන්‍ය ලෙස අඩු වඩදිය බාදියකට මුහුණ දී ඇත. විද්‍යාඥයින් සහ පාරිසරික කණ්ඩායම් පවසන පරිදි ඇල්ප්ස් කඳුකරයට සාමාන්‍ය හිම පතනයෙන් අඩකටත් වඩා අඩු ප්‍රමාණයක් ලැබී ඇති අතර, පසුගිය

ඉතාලියේ සුප්‍රසිද්ධ වැනීසියේ ඇළ සිඳී යයි (VIDEO/PHOTOS) Read More »

covid 19 born

‘කොවිඩ් 19’ ආවේ චීන පර්යේෂණාගාරයකින්

‘කොවිඩ් 19’ නව කොරෝනා වයිරසය, අත්වැරදීමකින් චීනයේ පර්යේෂණාගාරයකින් කාන්දුවූවක් බව ඇමෙරිකන් බුද්ධි අංශ නිකුත් කළ නව වාර්තාවක දැක්වෙයි. මෙම වාර්තාව ඇසුරින් ඇමෙරිකාවේ ‘වෝල් ස්ටී්‍රට් ජර්නල්’ පුවත්පතේ වාර්තාවක් ද පළ වී තිබේ. ‘කොවිඩ් 19’ වයිරසය අද මර්දනය වී ඇති නමුත් එයින් එල්ල වන තර්ජනය තවමත් පහව ගොස් නැත. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ ‘කොවිඩ් 19’ වයිරසය

‘කොවිඩ් 19’ ආවේ චීන පර්යේෂණාගාරයකින් Read More »

Volodymyr Zelenskyy

පුටින් මැරෙන හැටි කියයි

දිනෙක රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඔහුගේ සමීපතම සගයන් අතින් ඝාතනය වනු ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පවසයි. යුක්රේන ජනාධිපතිවරයා මෙසේ පවසා ඇත්තේ ‘යර්’ නමැති දේශපාලන වාර්තාමය වැඩසටහන වෙනුවෙන් අදහස් දක්වමිනි. රුසියාව යුක්රේනය ආක්‍රමණය කර වසරක් නිමිත්තෙන් මෙම වාර්තාමය වැඩසටහන පසුගිය 24 වැනිදා විකාශය කෙරුණි. එක් දවසක, පුටින්ගේ නායකත්වය දුර්වල වනු ඇති බවත්, එම අවස්ථාවේ ජනාධිපති

පුටින් මැරෙන හැටි කියයි Read More »

italy sad boat accident

ඉතාලියේ ඛේදවාචකයක් | ඉතාලියේ සංක්‍රමණික නැව් අනතුරකින් ළමුන් 12දෙනෙකු ඇතුළුව 59දෙනෙකු පමණ මියගොස් (Video)

ඉතාලියේ සංක්‍රමණික නැව් අනතුරකින් ළමුන් 12දෙනෙකු ඇතුළුව 59දෙනෙකු පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. යුරෝපයට සංක්‍රමණිකයන් රැගත් ලී රුවල් යාත්‍රාවක් ඊයේ (26) අලුයම දකුණු ඉතාලි වෙරළ ආසන්නයේ අනතුරට ලක්ව තිබුණි. ඇෆ්ගනිස්තානය, ඉරානය සහ තවත් රටවල් කිහිපයක මිනිසුන් රැගත් තුර්කියේ සිට යාත්‍රා කළ එම යාත්‍රාව, අනතුරින් පසුව සම්පූර්ණයෙන් කැඩී ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉතාලියේ ඛේදවාචකයක් | ඉතාලියේ සංක්‍රමණික නැව් අනතුරකින් ළමුන් 12දෙනෙකු ඇතුළුව 59දෙනෙකු පමණ මියගොස් (Video) Read More »

pilice yakanatai

පෙමට පිටු පෑ වැයි පී.සී පොලිසියේ යකා නටලා

පෙමට පිටු පෑ බව කියන ඇඹිලිපිටිය පොලිසියේ කොස්තාපල් පෙම්වතිය සහ එම පොලීසියේ රාජකාරි කරන තවත් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ඝාතනය කරන බවට තර්ජනය කළේ යැයි කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව ඇඹිලිපිටිය පොලීසිය පවසයි. මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ මාලඹේ පොලිසියේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙකි. මාලබේ පොලීසියේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයකු ඇඹිලිපිටිය පොලිසියේ

පෙමට පිටු පෑ වැයි පී.සී පොලිසියේ යකා නටලා Read More »

Scroll to Top