The Time සගරාව විසින් ප්‍රකාශයට පත්කළ 2022 වසරේ හොඳම ඡායාරූප අතර අරගලකරුවන් සම්බන්ධ ලංකාවේ චායාරුපයකුත්

Post Views: 307 Time හොඳම ඡායාරූප 100 අතරට ගෝඨාභයගේ කාර්යාල කාමරයත් එක්වෙයි ලෝක ප්‍රකට Time සගරාව විසින් ප්‍රකාශයට පත්කළ 2022 වසරට අදාළ හොඳම ඡායාරූප 100 අතරට ශ්‍රී ලංකාවේ ඡායාරූපයක් ද එක්වී තිබෙනවා. ඒ අනුව අරගලකරුවන් විසින් අත්පත් කරගත් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ කාර්යාල කාමරයේ ඡායාරූපයක් මෙලෙස හොඳම ඡායාරූප 100 අතරට එක්වී ඇති බවයි සඳහන් වන්නේ. … Continue reading The Time සගරාව විසින් ප්‍රකාශයට පත්කළ 2022 වසරේ හොඳම ඡායාරූප අතර අරගලකරුවන් සම්බන්ධ ලංකාවේ චායාරුපයකුත්