 පාපන්දු ලෝක කුසලානයක අවසන් පූර්ව වටයට තේරුණු ප්‍රථම අප්‍රිකානු රට වෙන්න මොරොක්කෝවට පුලුවන් වුණා.

 මොරෝක්කෝව තම අසල්වැසි ස්පාඤ්ඤය සහ පෘතුගාලය පරාජය කිරීම බොහෝ දෙනාගේ අවධානය දිනාගත්තා.

 ස්පාඤ්ඤය සහ පෘතුගාලය… අසල්වැසි…???
 ස්පාඤ්ඤය සහ පෘතුගාලය… අසල්වැසි…???
ඔව්, ස්පාඤ්ඤය සහ පෘතුගාලය යුරෝපා රටවල් වුණත්, අප්‍රිකානු රටක් වෙන මොරොක්කෝවත් එක්ක තියෙන්නේ කිලෝමීටර් 13 ක දුරක්.

 ඒ ලෝක ප්‍රසිද්ධ “ජිබ්රොල්ටා සමුද්‍ර සන්ධියෙන්”.

 ග්‍රීක මිත්‍යා කථාවලට අනුව ජිබ්රොල්ටා සමුද්‍ර සන්ධියට කියන්නේ “Pillars of Hercules” කියලා.

 ජිබ්රොල්ටාවේ Calpe Mons කඳු මුදුනත්, මොරොක්කෝවේ Jebel Musa කඳු මුදුනත් තමයි Pillars of Hercules කියන්නේ.

 අත්ලාන්තික් සාගරයෙන් මධ්‍යධරණී මුහුදට එන එක්කෙනෙක්ට මුලින්ම පේන්නේ මේ කඳු දෙක.

 මොරොක්කෝවට ස්පාඤ්ඤය සහ පෘතුගාලය එක්ක තියෙනවා අනිත් අප්‍රිකානු සහ අරාබි රටවල් එක්ක තියෙනවට වඩා ඉතිහාසයක්.