Travel

srilankan airhosters

සිඩ්නි – කොළඹ ගමන අතරදී ශ්‍රීලන්කන් සේවිකාවකට තර්ජනය කළ මගියා අත්අඩංගුවට…

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට මෙරටට පැමිණි ගුවන් යානයක් තුළ බීමතින් ගුවන් සේවිකාවකට පරුෂ වචනයෙන් බැණ වැදී තර්ජනය කරන ලද පුද්ගලයකු ගුවන් තොටුපොළ පොලිසිය විසින් ඊයේ (22 වැනිදා) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් සේවිකාවක වන මීරිගම, මිනිඔලුව පදිංචි රුවන්ති ලක්ෂානි සමරතුංග විසින් කරන ලද පැමිණිල්ලකට අනුව බලපිටිය, අහුන්ගල්ල පදිංචි ධමින්ද්‍ර ශ්‍රීනාත් ජයවර්ධන නමැති […]

සිඩ්නි – කොළඹ ගමන අතරදී ශ්‍රීලන්කන් සේවිකාවකට තර්ජනය කළ මගියා අත්අඩංගුවට… Read More »

travel srilanka

2023 වසරේ ලොව සංචාරය කිරීමට හොඳම රටවල් 24 අතර ශ්‍රී ලංකාව පළමු ස්ථානයට

2023 වසරේ ලොව සංචාරය කිරීමට හොඳම රටවල් 24 අතර ශ්‍රී  ලංකාව පළමු ස්ථානයට පත්ව තිබේ. Travel Triangle නම් සංචාරක වෙබ් අඩවියේ නවතම වාර්තාවන්ට අනුව මෙලෙස ශ්‍රී ලංකාව සංචාරය සඳහා සුදුසු පළමු රට බවට පත්ව ඇත්තේ මෙරට ස්වභාවික සම්පත්වල සුන්දරත්වය හේතුවෙනි. රන්වන් වෙරළ, වන සතුගෙන් පොහොසත් වනාන්තර පද්ධතිය, මනස්කාන්ත තේ වතු සහ මීදුමෙන් වැසී ගිය කදු

2023 වසරේ ලොව සංචාරය කිරීමට හොඳම රටවල් 24 අතර ශ්‍රී ලංකාව පළමු ස්ථානයට Read More »

srilankan refugee

නීතිවිරෝධීව ප්‍රංශයට ගිය ලාංකිකයින් 46ක් පිටුවහල් කෙරේ

නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් ප්‍රංශයට අයත් “රී යූනියන්” දූපත වෙත සංක්‍රමණය වීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 46 දෙනෙකු යළි මෙරටට පිටුවහල් කර තිබේ. ඊයේ (13) දිනයේ ගුවන් මගින් මෙරටට පිටුවහල් කළ අදාළ ශ්‍රී ලාංකිකයින් පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බව නාවික හමුදාව පැවසීය. පසුගිය දෙසැම්බර් මස 2

නීතිවිරෝධීව ප්‍රංශයට ගිය ලාංකිකයින් 46ක් පිටුවහල් කෙරේ Read More »

travel srilanka

පෙබරවාරි මස ලොව හොඳම රට ශ්‍රී ලංකාව

විශාල මුදලක් වැය නොකර පෙබරවාරි මස  නිවාඩුවක් ගත කිරීම සඳහා ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම රට ශ්‍රී ලංකාව බව එක්සත් රාජධානියේ අයි නිව්ස් වෙබ් අඩවිය පෙන්වා දී ඇත. වෙනත් රටකට ගොස් නිවාඩු ගත කිරීමට බලාපොරොත්තුවෙන් සිටින සංචාරකයන් වෙනුවෙන් මෙම වසරේ මාස 12 සඳහා විශාල මුදලක් වැය නොකර හොඳ සේවාවක් ලබා ගත හැකි රටවල් 12 ක් අයි නිව්ස් වෙබ්

පෙබරවාරි මස ලොව හොඳම රට ශ්‍රී ලංකාව Read More »

ඇස නොගැසුණු සුන්දර සංචාරක ඉසව්වක් ගැන තොරතුරු

ඔබ ඇස නොගැසුණු සුන්දර සංචාරක ඉසව්වක් වන ලාහුගල park wordern ගෑන තොරතුරු…

ශ්‍රී ලංකාවේ සංචාරය ප්‍රියකරන්නන් අතර මෙරට ගිනිකොණ දිසාවේ සුන්දර මුහුදුතීරය හා ඒ ආශ්‍රිත ප්‍රදේශය තවමත් ඒ තරම්ම ජනප්‍රිය වී නැත. මේ ප්‍රදේශයේ පිහිටි ආරුගම්බේ වැනි ඉසව් සැතපුම් දහස් ගණන් ඈත රටවල සංචාරකයන් අතර පවා මහත් සේ ජනප්‍රියයි. විශේෂයෙන් රළ මත ෆයිබර් පුවරුවක් ආධාරයෙන් ලිස්සා යන සර්ෆින් ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයන්ට නම් ආරුගම්බේ කියන්නේ පාරාදීසයක්. බොහෝ දෙනා

ඔබ ඇස නොගැසුණු සුන්දර සංචාරක ඉසව්වක් වන ලාහුගල park wordern ගෑන තොරතුරු… Read More »

Scroll to Top