Locations

ගලබොඩ ඇල්ල =යන මාර්ගය සහ guidelines \ එක දවසින් නිදහස විද එන්න පුලුවන් ගමනක්.

ගලබොඩ ඇල්ල =යන මාර්ගය සහ guidelines \ එක දවසින් නිදහස විද එන්න පුලුවන් ගමනක්

ගලබොඩ ඇල්ල මධ්‍යම කදුකරයේ පිහිටි තවත් එක් සුන්දර දිය ඇල්ලකි. වටවල ප්‍රදේශය ආශ්‍රිතව හටගන්නා වූ කෙන්දෝ ගග මූලාශ්‍රය කරගනිමින් මෙම ඇල්ල නිර්මාණය වී ඈත. මෙහි ජලය නාවලපිටිය ප්‍රදේශයේදී මහවැලි ගග හා එක්වේ. ලංකාවේ තිබෙන දිය ඇලි අතරින් පළලින් වැඩිම දිය ඈල්ලක්ද වේ.. කොලබ සිට යන කෙනෙකුටනම් උදේ 5.55 බදුල්ලට යන පොඩි මැණිකේ දුම්රියේ යා හෑකිය. […]

ගලබොඩ ඇල්ල =යන මාර්ගය සහ guidelines \ එක දවසින් නිදහස විද එන්න පුලුවන් ගමනක් Read More »

Peacock Hill, srilanka

Peacock Hill, Sri Lanka යන මාර්ගය සහ guidelines = වලාකුළු වලටත් ඉහලට විනාඩි 20කින්

Peacock Hill, Sri Lanka ගම්පලින් නාවලපිටිය පාරේ \ උලපනේ හන්දියෙන් වමට හරවා \ කඩදොර හන්දියෙන් දකුනට හරවා (කොත්මලේ ජලාශ නැරබුම් ස්තානය අසල) \ දොරගල පාර (මහවැලි සෑය පාර) \ දොරගල හන්දියෙන් තේ කර්මාන්ත ශාලාව දෙසට යන පාර ඔස්සේ , Peacock Hill තරනය කරන ස්ථානයට ලගා වීමට හෑකිය.. නෑතහොත් ගම්පොල නුවරඑලිය මාර්ගයේ පාරදෙක (double Road )

Peacock Hill, Sri Lanka යන මාර්ගය සහ guidelines = වලාකුළු වලටත් ඉහලට විනාඩි 20කින් Read More »

ඇස නොගැසුණු සුන්දර සංචාරක ඉසව්වක් ගැන තොරතුරු

ඔබ ඇස නොගැසුණු සුන්දර සංචාරක ඉසව්වක් වන ලාහුගල park wordern ගෑන තොරතුරු…

ශ්‍රී ලංකාවේ සංචාරය ප්‍රියකරන්නන් අතර මෙරට ගිනිකොණ දිසාවේ සුන්දර මුහුදුතීරය හා ඒ ආශ්‍රිත ප්‍රදේශය තවමත් ඒ තරම්ම ජනප්‍රිය වී නැත. මේ ප්‍රදේශයේ පිහිටි ආරුගම්බේ වැනි ඉසව් සැතපුම් දහස් ගණන් ඈත රටවල සංචාරකයන් අතර පවා මහත් සේ ජනප්‍රියයි. විශේෂයෙන් රළ මත ෆයිබර් පුවරුවක් ආධාරයෙන් ලිස්සා යන සර්ෆින් ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයන්ට නම් ආරුගම්බේ කියන්නේ පාරාදීසයක්. බොහෝ දෙනා

ඔබ ඇස නොගැසුණු සුන්දර සංචාරක ඉසව්වක් වන ලාහුගල park wordern ගෑන තොරතුරු… Read More »

Scroll to Top