Author name: Author

download 3

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට ණය හිමියන් ඉක්මන් ප්‍රතිචාරයක් නොදැක්වුවොත් මිලියන ගණනකගේ ජීවිත අවදානමකට ලක්විය හැකියි. – හියුමන් රයිට්ස් වොච්

COLOMBO ( News 1 st ) – ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ණය හිමියන් ඉක්මන් ප්‍රතිචාරයක් නොදැක්වුව හොත් මිලියන ගණනාවක ජීවිත අවදානමකට ලක්විය හැකි බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය සඳහන් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානයේ ආර්ථික විශේෂඥයින් ප්‍රකාශ කරන්නේ, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමට ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම සඳහා ණය හිමියන් එකඟතාව […]

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට ණය හිමියන් ඉක්මන් ප්‍රතිචාරයක් නොදැක්වුවොත් මිලියන ගණනකගේ ජීවිත අවදානමකට ලක්විය හැකියි. – හියුමන් රයිට්ස් වොච් Read More »

download 2

ශ්‍රී ලංකා රුපියල ලොව ඉතා අවදානම් මුදල් ඒකක අතරට

ලොව මුදල් ඒකක අතරින් අර්බුදවලට ගොදුරු වීමේ ඉහළ අවදානමක් පවතින මුදල් ඒකක 7 අතරට ශ්‍රී ලංකා රුපියලද ඇතුළත් කරමින් ජපානයේ ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතනයක් අනතුරු ඇගවීමක් කර තිබෙනවා. ඔවුන් මෙම අනතුරු ඇගවීම සිදු කර ඇත්තේ ලොව රටවල් 32ක මුදල් ඒකක පිළිබද සිදු කළ සමීක්ෂණයකදීයි. ශ්‍රී ලංකාවේ මුදල් ඒකකය කඩා වැටීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් එම

ශ්‍රී ලංකා රුපියල ලොව ඉතා අවදානම් මුදල් ඒකක අතරට Read More »

download 1 1

මත්පැන් සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්..

මත්පැන් බෝතල් සදහා අලවනු ලබන ස්ටිකර් වෙනුවට ව්‍යාජ ස්ටිකර් වෙළදපොලේ නොමැති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඉකුත් දා පාර්ලිමේන්තුවේදී කළ චෝදනාවට ප්‍රතිචාර දක්වමින්. මන්ත්‍රීවරයා සදහන් කළේ, මෙම ව්‍යාජ ස්ටිකර් හේතුවෙන් ආණ්ඩුවට ලැබිය යුතු සුරාබදු ආදායම අහිමි වෙමින් ඇති බවයි. ව්‍යාජ ස්ටිකර් තොගයක් වෙළදපොලේ තිබී මීට පෙර සොයාගත්

මත්පැන් සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්.. Read More »

6000

දහස් සංඛ්‍යාත ජනතාවක් ඉදිරියේ, කාන්තාවක් ඇතුළු පිරිසටකට කස ප්‍රහාර..

ඇෆ්ගනිස්ථානයේ පාපන්දු ක්‍රීඩාංගනයක දී දහස් සංඛ්‍යාත පිරිසක් ඉදිරියේ කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකුට කස පහර ලබා දීමට තාලිබාන් පාලන අධිකාරිය විසින් කටයුතු කර තිබෙන බවට පුවතක් බී.බී.සී පුවත් සේවය වාර්තා කරනවා. එම පුවත් සේවයට තාලිබාන් ප්‍රකාශකයෙක් පවසා ඇත්තේ, කස ප්‍රහාරයට මෙලෙස ගොදුරුව ඇත්තේ අනාචාරය, මංකොල්ලකෑම් සහ සමලිංගික සේවනය ඇතුළු “සදාචාරාත්මක අපරාධ” සඳහා වැරදිකරුවන් වූ

දහස් සංඛ්‍යාත ජනතාවක් ඉදිරියේ, කාන්තාවක් ඇතුළු පිරිසටකට කස ප්‍රහාර.. Read More »

download 1

ගුරුවරුන් බඳවා ගැනීමේ ක්‍රමවේදයේ වෙනසක්

ගුරු වෘත්තීය සඳහා මින් ඉදිරියට බඳවා ගැනීමේ ක්‍රමවේදයේ යම් වෙනසක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි. අද (24) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. ඒ අනුව ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. “අපිට පිරිසක් මේ ක්ෂේත්‍රයට ගේන්න

ගුරුවරුන් බඳවා ගැනීමේ ක්‍රමවේදයේ වෙනසක් Read More »

ranil 7

මුදල් අච්චු ගැසීම පිළිබඳ හෙළිදරව්වක්

මෙරට මහ බැංකුව විසින් පසුගිය වසරට සාපේක්ෂව මුදල් අච්චු ගැසීම මෙම වසරේදී විශාල වශයෙන් අඩු කර ඇති බව මහ බැංකු අධිපතිවරයා පවසයි. පසුගිය වසර තුළදී රුපියල් බිලියන 341ක් අච්චු ගසා ඇති අතර 2022 වසරේ ජනවාරි – ඔක්තෝබර් කාලයේදී අච්චු ගසා ඇත්තේ රුපියල් බිලියන 47කි. මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ බව පැවසුවේ මුදල්

මුදල් අච්චු ගැසීම පිළිබඳ හෙළිදරව්වක් Read More »

Nandalal

මහ බැංකු අධිපති තමාගේ වැටුප හෙළිකරයි

වත්මන් මහ බැංකු අධිපතිවරයා රුපියල් ලක්ෂ 25ක මාසික වැටුපක් ලබා ගන්නා බවත්, ඊට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ද විශ්‍රාම වැටුපක් ලබා ගන්නා බවටත් පසුගිය කාලයේ දී දේශපාලඥයින් කිහිප දෙනෙකුම අවස්ථා කිහිපයකදී සඳහන් කර තිබුණි. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (24) පැවති මාධ්‍ය හමුවක දී මේ

මහ බැංකු අධිපති තමාගේ වැටුප හෙළිකරයි Read More »

ca1a11bc3c7c03d8530aaa0a8847180b5d538d33

අධිකරණයේ කරුණු දක්වන්නැයි ගෝඨාභය ට නියෝග

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වූ  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ප්‍රදානය කරමින් ඔහු නිදහස් කිරීමට ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධව දෙසැම්බර් මස 16 වනදා කරුණු දක්වන ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නොතීසි නිකුත් කළේය. අදාළ පෙත්සම්

අධිකරණයේ කරුණු දක්වන්නැයි ගෝඨාභය ට නියෝග Read More »

kavindya dulshani

කාවින්ද්‍යා දුල්ෂානි “ලීක් වීඩියෝව” ගැන සියල්ල හෙලිකරයි (Photo)

කලා ලෝකය තුළ ආදරනීය රංගන ශිල්පිනියක් විදිහට පසුගිය කාලයේ දී විවිධ ටෙලි නිර්මාණයන් හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආපු ඇය කාවින්දයා දුල්ෂානි. ඇයි පිළිබඳව කථා කරද්දී එක්තරා තරගාවලියක් ජයග්‍රහණය කරලා තමයි කලාලොවට අවතීර්ණ වන්නේ.. ඒ වගේම ස්වාධීන රූපවාහිනියේ ටෙලි නිර්මාණයන් කිහිපයක් හරහා ප්‍රසිද්ධ වෙච්ච කාවින්ද්‍යා පසුකාලීනව විවිධ නාලිකා වල ටෙලි නිර්මාණයන් හරහා දැක බලා ගන්නත් අපිට හැකියාව

කාවින්ද්‍යා දුල්ෂානි “ලීක් වීඩියෝව” ගැන සියල්ල හෙලිකරයි (Photo) Read More »

T20 world cup-Schedule

T20WorldCup 2022 සුපිරි දොලොස්දෙනාගේ වටයේ ශ්‍රීලංකාවට මීලගට මුහුනදීමට ඇති තරග පෑවෑත්වෙන දින සහ විස්තර…

T20WorldCup 2022 සුපිරි දොලොස්දෙනාගේ වටයේ ශ්‍රීලංකාවට මීලගට මුහුනදීමට ඇති තරග පෑවෑත්වෙන දින සහ විස්තර… Read More »

Scroll to Top