dainoser

මෙතෙක් ලොව හමුවූ විශාලම ඩයිනෝසර පා සටහන දකුණු එංගලන්තයේ

දකුණු එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රදේශයෙන් මෙතෙක් හමුවූ විශාලතම ඩයිනෝසර පා සටහන  හමුවී ඇතිබව විශේෂඥයෝ පවසති.මෙම සොයා ගැනීම පිළිබඳ ප්‍රාදේශීය පුරාවිද්‍යාඥයකු  සිදු කර ඇති අතර සියලුම සංරක්ෂණ කටයුතු අවසන් වූ පසු මෙය ප්‍රදර්ශනයට තැබීමට නියමිතය.මීටරයකට ආසන්න දිගකින් යුත් මෙම පා සටහන ජුරාසික් යුගයේ මාංශ භක්ෂක තෙරපෝඩාවකින් ඇති වූවක් බව සඳහන්ය. මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලය විසින් කරන ලද අධ්‍යයනයකට […]

මෙතෙක් ලොව හමුවූ විශාලම ඩයිනෝසර පා සටහන දකුණු එංගලන්තයේ Read More »