Entertainment

salaman khan talk

“මට දැන් තාත්තා කෙනෙක් වෙන්න ආසයි” – 57 හෑවිරිදි සල්මාන් කාන් ආවේගය පිට කරයි…

බොලිවූඩ් වල ඉන්න සුපිරි තරුවක් වගේම කැපිපෙනෙන චරිතයක් තමයි සල්මන් ඛාන් කියන්නේ .ඉතින් මෙයා රංගනයෙන් දායක වෙලා තිරගත වුණු අලුත්ම චිත්‍රපටය තමයි “කිසී කා බායි කිසී කි ජාන්” (kisi kaa bhaai kisi ki jaan) කියන්නේ. සල්මාන් ඛාන් සහ පූජා හෙද්ගේ ඇතුළු නළු නිලියන් රැසක් රඟපාපු මෙම ෆිල්ම් එක ගැන හුගාක් බලාපොරොත්තු තිබ්බත් ඒවා ඔක්කොම සුනු […]

“මට දැන් තාත්තා කෙනෙක් වෙන්න ආසයි” – 57 හෑවිරිදි සල්මාන් කාන් ආවේගය පිට කරයි… Read More »

ලොව ලස්සනම කාන්තාවන්

පිරිමි සිත් වසඟ කළ ලොව ලස්සනම කාන්තාවන් පස් දෙනා මෙන්න…(PHOTOS)

මේ වන විට ලෝකයේ ලස්සනම කාන්තාවන් 5 දෙනා කවුද? ලෝකයේ ලස්සනම කාන්තාවන් විය යුත්තේ කවුද? සියලුම කාන්තාවන්ට තමන්ටම ආවේණික වූ ලස්සනක් ඇති බව ඔබ දන්නවා. අන්තර්ජාලයේ ජනප්‍රියතාවය සහ වෙනත් සංඛ්‍යාලේඛන මත පදනම්ව ලොව ලස්සනම කාන්තාවන් 5දෙනාගේ ලැයිස්තුවයි අපි ඔබට ගෙන එන්නේ. එත් මතක තබා ගත යුතු කරුණක් වන්නේ ලස්සන මැනීමට අපට ප්‍රමිතියක් නොමැති බවයි.එය පුද්ගයාගෙන්

පිරිමි සිත් වසඟ කළ ලොව ලස්සනම කාන්තාවන් පස් දෙනා මෙන්න…(PHOTOS) Read More »

thailand king wedding

ආශීර්වාදාත්මක දියෙන් තායිලන්තයේ ඔටුනු පළන් රැජිණ ලෙස අබිසෙස් ලද සූතීදා ටිජිදායි…

තායිලන්තයේ රජු ලෙස කිරුළු පළැඳි මහාවජිර ලෝංකෝරීන් රජුගේ අගමෙහෙසිය වන ටිජිදායි කුමරිය තායිලන්තයේ නව රුජිණ සේ කිරුළු පැළැඳීමේ සිදුවීම පිළිබඳව ලොව අවධානය යොමු වී තිබේ. රාජ්‍යත්වය සංඛේතවත් කරන මෙවන් විශේෂ උත්සව ලොව පුරා සිදු වන්නේ ඉතා සීමිතය. මෑතකාලීනව රාජ්‍යත්වයට සෘජුව සම්බන්ධයක් නොමැතිව ,එහෙත් රජුගේ විශ්වාසදායී ආරක්ෂක නිලධාරිනිය ලෙස සේවය කරමින් සිට රාජකීය පරපුරට ඇතුළත් වූ

ආශීර්වාදාත්මක දියෙන් තායිලන්තයේ ඔටුනු පළන් රැජිණ ලෙස අබිසෙස් ලද සූතීදා ටිජිදායි… Read More »

shahrukh khan

ලොව බලගතුම පුද්ගලයින් අතර පෙරමුණ ෂාරුක් ඛාන් ට…

ටයිම් සඟරාව මගින් නිකුත් කරන ලොව බලගතුම පුද්ගලයින් 100දෙනාගේ ලැයිස්තුවේ මෙවර පෙරමුණ ගැනීමට සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සමත්වී තිබේ. 2023 වසරට අදාළ එම ලැයිස්තුව ටයිම් සඟරාව විසින් අද (07) එළිදක්වා තිබුණි. නිදහස වෙනුවෙන් විරෝධතා දැක්වූ ඉරාන කාන්තාවන් එම ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්වී ඇති අතර තෙවන ස්ථානය කොවිඩ් සමයේ ඉදිරි පෙළ කටයුතු කළ සෞඛ්‍ය සේවකයින්ට

ලොව බලගතුම පුද්ගලයින් අතර පෙරමුණ ෂාරුක් ඛාන් ට… Read More »

modayange dawasa heduna vidiya

April 01 මෝඩයගෙ දවස හෑදුන විදිය | April 01 මෝඩයගෙ දවස ගැන මේ දේවල් ටිකත් දැනගන්න…

අප්‍රේල් පළවෙනිදා කියන්නෙ කෙනෙක් ඇත්තක් කිව්වත් ඒක බොරුවක් හැටියට ගැනෙන හරි අපූරු දවසක්නෙ. ඔය එක එක්කෙනාට බොරු කිය කිය මෝඩයා කරන එක විනෝදෙට ගත්ත මේ අප්‍රේල් පළවෙනිදා මෝඩයගෙ දවස ආපු හැටි ගැන වගේම ලෝකෙ පුරාම මේ දවස සමරන්න කරපු එක එක විහිළු ගැන ඔයාල නොදන්න තොරතුරු ටිකක් ගැන කියන්නයි මේ හදන්නෙ. සමහරු මේ දවසට ඇස් රතු

April 01 මෝඩයගෙ දවස හෑදුන විදිය | April 01 මෝඩයගෙ දවස ගැන මේ දේවල් ටිකත් දැනගන්න… Read More »

liyanado davinchi

රහස් අමුද්‍රව්‍යක් ලියනාඩෝ ඩාවින්චිගේ සිතුවම්වලින් සොයාගෙන…

ලියනාඩෝ ඩාවින්චි, සැන්ඩ්‍රෝ බොටිසෙලි සහ රෙම්බ්‍රාන්ඩ් වැනි මාස්ටර්වරු ඔවුන්ගේ තෙල් සිතුවම් සඳහා ප්‍රෝටීන භාවිතා කර ඇති බව නව අධ්‍යයනයකින් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. එහිදී ප්‍රෝටීන සඳහා බිත්තර කහ මදය භාවිතා කර ඇති බවත් ඔවුන්ගේ සිතුවම්වලට බිත්තර කහ මදය එකතු කිරීම හේතුවෙන් දිගුකාලීනව සිතුවම් රැකගැනීමට හැකියාව ලැබුණු බවත් සඳහන් වේ. ජර්මනියේ කාර්ල්ස්රුහේ තාක්ෂණ ආයතනයේ

රහස් අමුද්‍රව්‍යක් ලියනාඩෝ ඩාවින්චිගේ සිතුවම්වලින් සොයාගෙන… Read More »

mark zuckerberg new baby

ෆේස්බුක් නිර්මාතෘ මෙන්ම, ‘මෙටා’ ජාලයේ ප්‍රධානියා ද වන මාර්ක් සකර්බර්ග්ට (Mark Zuckerberg) තවත් පුංචි මැණිකක්…

ෆේස්බුක් සම නිර්මාතෘ මෙන්ම, ‘මෙටා’ ජාලයේ ප්‍රධානියා ද වන මාර්ක් සකර්බබර්ග්, අලුත උපන් සිය තෙවැනි දියණියගේ ඡායාරූප, ඉන්ස්ට්‍රගෑම් ගිණුම ඔස්සේ ලොවට ප්‍රසිද්ධ කළේ මහත් ආඩම්බරයෙනි. තෙවැනි දියණියගේ නම ඔරේලියා චැං සකර්බර්ගග්ය. ‘ලෝකයට සාදරයෙන් ඔයා පිළිගනන්නවා. ඔයා මට ආශිර්වාදයක්’  යනුවෙන් සකර්බබර්ග් සිය දියණිය ගැන සටහනක් ද තබා ඇත. සකර්බබර්ග්, විවාහ වී සිටින්නේ ප්‍රිසිලා චැං සමගය. සකර්බර්ග්

ෆේස්බුක් නිර්මාතෘ මෙන්ම, ‘මෙටා’ ජාලයේ ප්‍රධානියා ද වන මාර්ක් සකර්බර්ග්ට (Mark Zuckerberg) තවත් පුංචි මැණිකක්… Read More »

virat kohli and anushka sharma

විරාත් කෝලි හා අනුෂ්කා දෙන්නාගෙන් ඒකාබද්ධ නිවේදනයක්…

ඉන්දියාවේ ඉහළම ධනවතුන්ගේ ලැයිස්තුවේ සිටින බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා සහ ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි විවාහක යුවළ බ්‍රහස්පතින්දා ඔවුන්ගේ ලාභ නොලබන වැඩසටහන වන ‘SeVVA‘ ගැන විශේෂ නිවේදනයක් කළ අතර, එය අවශ්‍යතා ඇති අයට උපකාර කිරීම අරමුණු කරගත් බව යුවළ පැවසූහ. අනුෂ්කා සහ විරාත් මෙම ඒකාබද්ධ ලාභ නොලබන වැඩසටහන දියත් කිරීම සඳහා ඔවුන්ගේ අනුෂ්කා ෂර්මා පදනම සහ

විරාත් කෝලි හා අනුෂ්කා දෙන්නාගෙන් ඒකාබද්ධ නිවේදනයක්… Read More »

kangana ranaut

උපන් දිනයේදී සතුරන්ට තුති පිදූ , කන්ගනා රනවුත් (Video/Photos)…

ඉන්දියාවේ ප්‍රකට බොලිවුඩ් නිළි කන්ගනා රනවුත්ගේ (Kangana Ranaut) 36 වන උපන් දිනය අද බ්‍රහස්පතින්දා (23) සමරයි. ඇය උපන් දිනය දවසේ පළ කර තිබෙන වීඩියෝවක් නිසා බොලිවුඩය තුළ ආන්දෝලනාත්මක පුවත් මැවී තිබේ.ඇය එහිදී තමාට උදව් කළ අයට ස්තූතිවන්ත වන අතරම ඇයට කිසි විටෙකත් විවේක ගැනීමට ඉඩ නොදීම ගැන ‘සතුරන්ටද’ ස්තුති කරයි!, පසුව කිසිවෙකු රිදවීම ගැන සමාව

උපන් දිනයේදී සතුරන්ට තුති පිදූ , කන්ගනා රනවුත් (Video/Photos)… Read More »

wolfgang porsche

ඩිමෙන්ෂියා හැදී ඇතැයි කියා ප්‍රකෝටිපති 79 හැවිරිදි Porsche හිමිකරු බිරිය දික්කසාද කරයි…

ලෝකයේ වාහන අධිරාජ්‍යයක කිරුළ දරන ජර්මනියේ Porsche වාහන ප්‍රධාන විධායක 79 හැවිරිදි ප්‍රකෝටිපති වුල්ෆ්ගැන්න් පොෂේ සිය 74 හැවිරිදි බිරිය දික්කසාද කිරීමට උසාවියෙන් අවසර ඉල්ලා තිබේ. හේතු වශයෙන් දක්වා ඇත්තේ බිරියට ඩිමෙන්ෂියා රෝග තත්වය පවතින බවත් විවාහ ජීවිතය ගත කිරීම අපහසු බවත්ය.ඉහළ වටිනාකමින් යුත් වාහන අලෙවිය හරහා ධනය ඉපැයූ ප්‍රකෝටිපති Porsche පවසා ඇත්තේ තම බිරිය වන

ඩිමෙන්ෂියා හැදී ඇතැයි කියා ප්‍රකෝටිපති 79 හැවිරිදි Porsche හිමිකරු බිරිය දික්කසාද කරයි… Read More »

Scroll to Top