ෆේස්බුක් නිර්මාතෘ මෙන්ම, ‘මෙටා’ ජාලයේ ප්‍රධානියා ද වන මාර්ක් සකර්බර්ග්ට (Mark Zuckerberg) තවත් පුංචි මැණිකක්…

mark zuckerberg new baby

ෆේස්බුක් සම නිර්මාතෘ මෙන්ම, ‘මෙටා’ ජාලයේ ප්‍රධානියා ද වන මාර්ක් සකර්බබර්ග්, අලුත උපන් සිය තෙවැනි දියණියගේ ඡායාරූප, ඉන්ස්ට්‍රගෑම් ගිණුම ඔස්සේ ලොවට ප්‍රසිද්ධ කළේ මහත් ආඩම්බරයෙනි.

තෙවැනි දියණියගේ නම ඔරේලියා චැං සකර්බර්ගග්ය. ‘ලෝකයට සාදරයෙන් ඔයා පිළිගනන්නවා. ඔයා මට ආශිර්වාදයක්’  යනුවෙන් සකර්බබර්ග් සිය දියණිය ගැන සටහනක් ද තබා ඇත.

සකර්බබර්ග්, විවාහ වී සිටින්නේ ප්‍රිසිලා චැං සමගය.

සකර්බර්ග් පළ කළ ඡායාරූපයට මේ වනවිට ‘ලයික්’ ලක්ෂ ගණනක් හිමි වී ඇති අතර, ලොව නන්දෙසින් සුබ පැතුම් ගලා එමින් පවතී.

සකර්බබර්ග් සහ ප්‍රිසිලා චැං, විවාහ වූයේ 2012 වසරේදීය. ඔවුන්ගේ වැඩිමල් දියණියන් වන්නේ 7 හැවිරිදි මැක්සිමා සහ 5 හැවිරිදි ඕගස්ට් ය.

(එන්.ඩී.ටීවී.)

mark zuckerberg Aurelia Chan Zuckerberg 032423 1 4732725c32bf4db58bb98809184cc198
article l 201612812591946759000
mark zuckerberg 1 2291081ca5284c0bab76de9d30e25607
mark zuckerberg priscilla chan 1 a98a114c1a1d40648720051d09c069f7
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top