Wildlife and Forest

rainosiras vikinimata

ලොව විශාලම රයිනෝසරස් සතුන් 2000ක ගොවිපොළ වෙන්දේසියට…

දකුණු අප්‍රිකාවේ පිහිටි ලොව විශාලතම රයිනෝසරස්  සත්ව ගොවිපොළ වෙන්දේසි කිරීමට එහි අයිතිකරු තීරණය කර ඇත. මෙම ගොවිපොළේ රයිනෝසරස් සතුන් 2000ක් ජීවත් වන අතර අක්කර 20000ක් පුරා පැතිර තිබේ. වසර 30 පුරා මෙම රයිනෝසරස් සතුන් 2000 රැක බලාගැනීම සඳහා තම ධනය සියල්ල වියදම් කළ බවත් දැන් තමාට අයිතිව තිබෙන්නේ රයිනෝසරස් සතුන් 2000 සහ ගොවිපොළ පිහිටි අක්කර […]

ලොව විශාලම රයිනෝසරස් සතුන් 2000ක ගොවිපොළ වෙන්දේසියට… Read More »

dainoser

මෙතෙක් ලොව හමුවූ විශාලම ඩයිනෝසර පා සටහන දකුණු එංගලන්තයේ

දකුණු එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රදේශයෙන් මෙතෙක් හමුවූ විශාලතම ඩයිනෝසර පා සටහන  හමුවී ඇතිබව විශේෂඥයෝ පවසති.මෙම සොයා ගැනීම පිළිබඳ ප්‍රාදේශීය පුරාවිද්‍යාඥයකු  සිදු කර ඇති අතර සියලුම සංරක්ෂණ කටයුතු අවසන් වූ පසු මෙය ප්‍රදර්ශනයට තැබීමට නියමිතය.මීටරයකට ආසන්න දිගකින් යුත් මෙම පා සටහන ජුරාසික් යුගයේ මාංශ භක්ෂක තෙරපෝඩාවකින් ඇති වූවක් බව සඳහන්ය. මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලය විසින් කරන ලද අධ්‍යයනයකට

මෙතෙක් ලොව හමුවූ විශාලම ඩයිනෝසර පා සටහන දකුණු එංගලන්තයේ Read More »

Scroll to Top