Science And Technology

china is drilling deep hole

ලොව විශාලතම සිදුර පෘථිවියේ කිලෝමීටර 11 ක් ගැඹුරට හාරන චීනය – කබොල පෑදීමට සැරසෙයි (VIDEO)

පෘථිවියේ කිලෝමීටර 11 ක් ගැඹුරට හෑරීමට චීනය තීරණය කර තිබෙනවා. චීනයේ රාජ්‍ය පුවත් ඒජන්සිය වන සින්හුවා වාර්තා කරන්නේ, මෙම සිදුර පෘථිවියේ ස්ථර 10කට වඩා වැඩි ප්‍රමාණයක් හරහා ගොස් වසර බිලියන ගණනකට පෙර ක්‍රිටේසියස් යුගයේදී නිර්මාණය වූ ස්ථර වෙත ළඟා වනු ඇති බවයි. ව්‍යාපෘතිය සඳහා දින 457ක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර පොළව යට මීටර් 10,000කට […]

ලොව විශාලතම සිදුර පෘථිවියේ කිලෝමීටර 11 ක් ගැඹුරට හාරන චීනය – කබොල පෑදීමට සැරසෙයි (VIDEO) Read More »

most efficient hydrogen vehicle in the world

ලොව ඉහළම කාර්යක්ෂමතාවෙන් යුතු හයිඩ්‍රජන් මෝටර් රථය නෙදර්ලන්තයෙන්…

ලොව ඉහළම කාර්යක්ෂමතාවෙන් යුතු හයිඩ්‍රජන් මෝටර් රථය එළිදක්වන්නට නෙදර්ලන්තයේ එකෝ-රනර් ටීම් ඩෙල්ෆ්ට් සිසුන්  කණ්ඩායමක් සමත්වී ඇත.පසුගිය වසරේ හයිඩ්රජන් මෝටර් රථය වැඩිදියුණු කිරීමට කටයුතු කරන විට, ඩෙල්ෆ්ට් සිසුන් එකෝ-රනර් XIII වඩාත් ශක්තිමත් සහ වඩා වායුගතික බවට පත් කිරීමට අවධානය යොමු කළ බව කියැවේ.ඔවුන් පතුල ඉහළ නැංවීමෙන් ඇදගෙන යාම අඩු කර එය වඩාත් වායුගතික හැඩයක් ලබා දී

ලොව ඉහළම කාර්යක්ෂමතාවෙන් යුතු හයිඩ්‍රජන් මෝටර් රථය නෙදර්ලන්තයෙන්… Read More »

lowa kudama pilikawa

ලොව කුඩාම සමෙහි පිළිකාව හඳුනා ගනි..! (PHOTOS)

 ලොව මෙතෙක් හඳුනාගත් කුඩාම සමෙහි පිළිකාව හඳුනාගැනීමට ඔරිගන් සෞඛ්‍ය සහ විද්‍යා විශ්ව විද්‍යාලයේ චර්ම රෝග පිළිබඳ සහකාර මහාචාර්ය වෛද්‍ය ඇලෙක්සැන්ඩර් විට්කොව්ස්කි සමත්ව තිබෙනවා. එම පිළිකාව විශාලත්වය මිලිමීටර් 0.65 ක් බවත් මෙම පිළිකාව මෙලනෝමා නම් මාරාන්තික සමෙහි පිළිකා වර්ගයට අයත් බවත් වෛද්‍ය ඇලෙක්සැන්ඩර් විට්කොව්ස්කි ප්‍රකාශ කර ඇත. මෙම පිළිකාව ලොව හඳුනාගත් කුඩාම සමෙහි පිළිකාව වීම හේතුවෙන් ගිනස්

ලොව කුඩාම සමෙහි පිළිකාව හඳුනා ගනි..! (PHOTOS) Read More »

Geoffrey Hinton left google

කෘතීම බුද්ධිය මිනිස් මනස අභිබවා යාමේ අවධානමක් – ගෝඩ් ෆාදර් Google සමාගමෙන් ඉවත් වෙයි…

කෘතීම බුද්ධියේ ගෝඩ් ෆාදර් ලෙස හැඳින්වෙන 75 හැවිරිදි ජෙෆ්රි හින්ටන් ගූගල් සමාගමෙන් ඉවත්වීමට කටයුතු කර තිබෙනවා. ඉන් නික්ම යමින් ඔහු පවසන්නේ, කෘතීම බුද්ධිය මිනිස් මනස අභිබවා යාමේ අවධානමක් ඇති බවත්, ඔහු සිදුකළ ඇතැම් අත්හදාබැලීම් පිළිබඳව අද වන විට ඔහු කණගාටුවන බවත්ය. ඔහු අවධාරණය කරන්නේ කෘතීම බුද්ධිය මිනිසා විසින් නිර්මාණය කරන ලද්දක් බැවින් එය මිනිසා අභිබවා

කෘතීම බුද්ධිය මිනිස් මනස අභිබවා යාමේ අවධානමක් – ගෝඩ් ෆාදර් Google සමාගමෙන් ඉවත් වෙයි… Read More »

nasa new technology

ඔක්සිජන් නිස්සාරණ ක්‍රමයක් සොයාගැනීමත් සමග සඳ මත පදිංචිය සඳහා NASA ඉදිරි පියවර තබයි…

නාසා විද්‍යාඥයින් විසින් චන්ද්‍රයාගේ පසෙන් ඔක්සිජන් නිස්සාරණය කිරීමේ ක්‍රමයක් සොයාගෙන ඇති බවත්, මිනිසුන්ට සඳ මත ජීවත් වීමට සැලසුම් කිරීමේදී  මෙම සොයාගැනීම මිනිස් වර්ගයාගේ ඉදිරි සැලසුම් වලට නව ජීවයක් ලබා දී ඇති බවත් ඇමරිකානු මාධ්‍ය වාර්තා කරයි. ටෙක්සාස් හි හූස්ටන් අභ්‍යවකාශ ඒජන්සියේ ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කණ්ඩායමක් චන්ද්‍රයාගේ පසෙන් ඔක්සිජන් සාර්ථක ලෙස ලබා ගැනීම සමත්වී ඇත. මෙම

ඔක්සිජන් නිස්සාරණ ක්‍රමයක් සොයාගැනීමත් සමග සඳ මත පදිංචිය සඳහා NASA ඉදිරි පියවර තබයි… Read More »

nasa chat with alien

පිටසක්වල ජීවීන්ට පණිවිඩ යවන නාසා චැට් කරන්න වසර 27 ක් බලා ඉන්නවලු…

පිටසක්වල ජීවීන්ට පෘථිවියෙන් පණිවිඩ ලැබී ඇති නමුත් ඔවුන්ට පිළිතුරු දීමට වසර 27 ක් ගතවනු ඇති බවටවූ පුවතක් විදෙස් මාධ්‍ය වලින් වාර්තා වී තිබේ. අභ්‍යවකාශය කෙතරම් විශාලද යත්, සන්නිවේදනය හුවමාරු කර ගැනීමට ආලෝක වර්ෂ ගණනාවක් ගතවන බව කියැවේ. නාසා හී ඩීප් ස්පේස් නෙට්වර්ක් (DSN) යනු බුද්ධිමත් පිටසක්වල ජීවීන්ගෙන් ප්‍රතිචාරයක් ඇති කිරීම සඳහා සෞරග්‍රහ මණ්ඩලයේ දුර බැහැර

පිටසක්වල ජීවීන්ට පණිවිඩ යවන නාසා චැට් කරන්න වසර 27 ක් බලා ඉන්නවලු… Read More »

ai technology next step

AI – කෘතිම බුද්ධියේ මීළඟ පෙරළිය | මානසික රෝගී ප්‍රතිකාර කෘතිම බුද්ධිය විසින්…

කෘතිම බුද්ධිය, ඒ අයි තාක්ෂණය, චැට් ජී ටී පී යනු මේවනවිට තාක්ෂණික  ලෝකයේ දිනෙන් දින අලුත් පුවත් මවන උණුසුම් මාතෘකාවක්. මේවනවිට ඒ පිළිබඳ යළි කතාබහක් මතුව ඇත්තේ මෙතෙක් වෛද්‍යවරුන් සතුව තිබූ මානසික රෝගී ප්‍රතිකාර කෘතිම බුද්ධිය විසින් අත්පත් කර ගැනීමේ නවතම තාක්ෂණය හේතුවෙන්.  විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ කෘතිම බුද්ධියේ මීළඟ පෙරළිය මානසික සෞඛ්‍ය සේවය

AI – කෘතිම බුද්ධියේ මීළඟ පෙරළිය | මානසික රෝගී ප්‍රතිකාර කෘතිම බුද්ධිය විසින්… Read More »

chatgpt japan

ජපානයේ කනගාවා ප්‍රාන්තයේ පරිපාලන වැඩ ChatGPT කෘත්‍රීම බුද්ධි යෙදවුම් මගින්…

Open AI’s Chatbot (ChatGPT) දියත් කර මාස 5ක් ඇතුළත වැඩිපුරම කතා බහට ලක්ව ඇත. ජපන් රජය ආණ්ඩුව ගෙනියන්නත් මෙය පාවිච්චි කර තිබේ.  ජපානයේ කනගාවා ප්‍රාන්තයේ යොකොසුකා නගරය පරිපාලන කටයුතු සඳහා ChatGPT භාවිතා කිරීම ආරම්භ කරන බව නිවේදනය කර ඇත. මෙම නිවේදනය නාගරික රජයේ වෙබ් අඩවියේ පළ කර ඇත. ඒ සමඟම වාක්‍ය කෙටි කිරීමට, අක්ෂර වින්‍යාස

ජපානයේ කනගාවා ප්‍රාන්තයේ පරිපාලන වැඩ ChatGPT කෘත්‍රීම බුද්ධි යෙදවුම් මගින්… Read More »

Starship Flight Test

ලෝකෙම බලා සිටින SpaceX බලවත්ම අභ්‍යවකාශ යානයේ පරීක්ෂණ පියාසැරිය (Photos/Video)

ලොව එතෙක් මෙතෙක් නිපදවූ බලවත්ම අභ්‍යවකාශ යානයේ පරීක්ෂණ පියාසැරිය ආරම්භයට තවත් සුළු මොහොතක් පමණක් ඉතිරිව තිබේ. SpaceX’s Starship හි පරීක්ෂණ පියාසැරියේ සජීවී දර්ශන පහතින්,

ලෝකෙම බලා සිටින SpaceX බලවත්ම අභ්‍යවකාශ යානයේ පරීක්ෂණ පියාසැරිය (Photos/Video) Read More »

elon musk

එලොන් මස්ක්ගෙන් චීනයට සුපිරි ප්‍රධානයක්…

චීනයේ Megapack බැටරි නිෂ්පාදනයට නව කර්මාන්ත ශාලාවක් ඉදිකරන බව එලොන් මස්ක්ගේ විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදකයා වන Tesla සමාගම සඳහන් කළේ ය. Megapack යනු බලශක්ති ජාල ස්ථාවර කිරීමට සහ විදුලිය ඇණහිටීම් වළක්වා ගැනීමට භාවිතා කළ හැකි ඉතා විශාල බැටරියක් වේ. ෂැංහයි හි ඉදිකිරීමට නියමිත එම කර්මාන්ත ශාලාවේ වසරකට “Megapack” ඒකක 10,000 ක් නිෂ්පාදනය කිරීමට හැකි ය.

එලොන් මස්ක්ගෙන් චීනයට සුපිරි ප්‍රධානයක්… Read More »

Scroll to Top