ලොව විශාලතම සිදුර පෘථිවියේ කිලෝමීටර 11 ක් ගැඹුරට හාරන චීනය – කබොල පෑදීමට සැරසෙයි (VIDEO)

china is drilling deep hole

පෘථිවියේ කිලෝමීටර 11 ක් ගැඹුරට හෑරීමට චීනය තීරණය කර තිබෙනවා.

චීනයේ රාජ්‍ය පුවත් ඒජන්සිය වන සින්හුවා වාර්තා කරන්නේ, මෙම සිදුර පෘථිවියේ ස්ථර 10කට වඩා වැඩි ප්‍රමාණයක් හරහා ගොස් වසර බිලියන ගණනකට පෙර ක්‍රිටේසියස් යුගයේදී නිර්මාණය වූ ස්ථර වෙත ළඟා වනු ඇති බවයි.

ව්‍යාපෘතිය සඳහා දින 457ක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර පොළව යට මීටර් 10,000කට වැඩි ප්‍රමාණයක් හෑරීමට නියමිත මෙම ව්‍යාපෘතිය චීනයේ විශාලතම උමං ව්‍යාපෘතිය ලෙස සැලකෙනවා.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top