Sports

Cricket Asian Cup History

ආසියානු කුසලානයේ ඉතිහාසය 1984-2023 | Cricket Asian Cup History

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය අද (17) ශ්‍රී ලංකාව සහ ඉන්දීය කණ්ඩායම අතර කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ දී ආරම්භ වීමට නියමිත ව තිබේ. මෙවර ආසියානු කුසලාන තරගාවලිය සඳහා රටවල් 06ක් සහභාගී වූ අතර, ඉන් ඇෆ්ගනිස්තානයට හා නේපාලයට මූලික වටයෙන්ම ඉවත් වන්නට සිදු විය. ඒ අනුව ප්‍රබල සිවු දෙනාගේ වටය සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, […]

ආසියානු කුසලානයේ ඉතිහාසය 1984-2023 | Cricket Asian Cup History Read More »

Karma Fight League

Karma Fight League (KFL) සටන් රාත්‍රීය අගෝ. 26 , ලංකා ඉතිහාසයේ ප්‍රතම වතාවට…

ශ්‍රී ලංකා ඉතිහාසයේ ඔබ මෙතෙක් දැක නැති ජාත්‍යන්තර ප්‍රමිතියේ සටන් ක්‍රීඩා තරගාවලියක් වන Karma Fight League එසේත් නැත්නම් (KFL)  ප්‍රේක්ෂකයන් අතරට ගෙන ඒමට මේවන විට සියලු කටයුතු සුදානම්. ( UFC Srilankan Model ) ශ්‍රී ලාංකියනගේ ක්‍රීඩා විනෝදාස්වාදය වෙනුවෙන් විප්ලවීය වෙනසක් සිදු කිරීමට සූදානම් වන KFL හි පළමු සටන් රාත්‍රිය එළඹෙන අගෝස්තු 26 වන දා කොළඹ

Karma Fight League (KFL) සටන් රාත්‍රීය අගෝ. 26 , ලංකා ඉතිහාසයේ ප්‍රතම වතාවට… Read More »

Shalani tharaka

“අත නොතියපු නාමල් හැමෝම හොයද්දි” ශලනි (Shalani tharaka) හොයන කෙනා ගැන කිව්ව අලුත්ම කතාව මෙන්න..(PHOTOS)

මේ දිනවල සමාජ මාධ්‍ය තුල වගේම ප්‍රධාන මාධ්‍ය තුලත් වැඩි කතාබහට ලක්වන මතෘකාවක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් හැදින්විය හැකිය. එයට හේතුව නම් පසුගිය 20යි 20 ලෝක කුසලාන තරඟ නැරඹීම සඳහා මෙරටින් ගිය පිරිසක් සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කතාබහට ලක්වීමයි. ඒ අතර ප්‍රධාන චරිතයක් නම් මෙරට ජනප්‍රිය නිළි ශලනි තාරකා(Shalani tharaka). ඇය පිළිබඳ බොහෝ දෙනෙක් අතර

“අත නොතියපු නාමල් හැමෝම හොයද්දි” ශලනි (Shalani tharaka) හොයන කෙනා ගැන කිව්ව අලුත්ම කතාව මෙන්න..(PHOTOS) Read More »

Shalani tharaka

ක්‍රිකට් දිරිගන්වන ශලනි (Shalani tharaka) -අනුරාධා (Anuradha Edirisinghe) ඔසී ගුවන් ටිකට් විස්තර සමාජ ජාලවල.. ක‍්‍රිකට් ලොක්කන්ට අස්වෙන්න වෙයි…? yes මෙන්න සියලුම සාක්ශි..

මේ දිනවල රටේම ආන්දෝලනයට ලක්වෙන මාතුකාවක් තමයි ක්‍රිකට් කියන්නේ. 2022 ලෝක කුසලානය නරඹන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වියදමෙන් ඕස්ට්‍රේලියාවට ගිය හිතවතුන් අතර උපසභාපති ජයන්ත ධර්මදාසගේ නම යටතේ ශලනි තාරකා (Shalani tharaka) සහ අනුරාධා එදිරිසිංහ (Anuradha Edirisinghe) යන රංගන ශිල්පිනියන් දෙපළත් ඉන්නවා… රංගන ශිල්පිනි ශලනි තාරකා සහ අනුරාධා එදිරිසිංහ යන අයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්

ක්‍රිකට් දිරිගන්වන ශලනි (Shalani tharaka) -අනුරාධා (Anuradha Edirisinghe) ඔසී ගුවන් ටිකට් විස්තර සමාජ ජාලවල.. ක‍්‍රිකට් ලොක්කන්ට අස්වෙන්න වෙයි…? yes මෙන්න සියලුම සාක්ශි.. Read More »

wanidu hasaranga marrage

මෙරට ක්‍රීඩා ලෝලින් ආදරය කරන වනිදු හසරංග අද යුග දිවියට… (PHOTOS )

ජාත්‍යන්තර 20-20 ක්‍රිකට් පිටියේ අංක එකේ පන්දු යවන්නා වන වනිඳු හසරංග අද (09) යුග දිවියට එළැඹුණි. කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක පැවැති වනිඳුගේ විවාහ මංගල උත්සවයට ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක්එක්වුණා. නව ඉනිමක් ආරම්භ කළ වනිඳුට අයි.පී.එල් තරගාවලියේ ඔහු නියෝජනය කරන රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම සිය නිල ෆේස්බුක් පිටුවේ සුබ පැතුම් ද එක්කර තිබුණි.  

මෙරට ක්‍රීඩා ලෝලින් ආදරය කරන වනිදු හසරංග අද යුග දිවියට… (PHOTOS ) Read More »

sj 780x470 1

පාපන්දු සම්මේලනයේ සභාපති ධුරයට සනත්ව ගෙන ඒමේ සුදානමක් / Sanath jayasuriya

ලෝක පුජිත ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් මෙන්ම ප්‍රහාරාත්මක පිතිකරු සනත් ජයසුරිය මහතා පාපන්දු සම්මේලනයේ සභාපති ධුරයට පත් කිරීමේ සුදානමක් පවතිනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම සඳහා අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ පාපන්දු සම්මේලනයට තහනමක් පැනවීමේ පසුබිමකයි. මෙවර පැවැති පාපන්දු නිලවරණයෙන්

පාපන්දු සම්මේලනයේ සභාපති ධුරයට සනත්ව ගෙන ඒමේ සුදානමක් / Sanath jayasuriya Read More »

bowling top speed

ලොවක් මවිත කරමින් ශ්‍රී ලාංකීය ක්‍රීඩකයෙකු මෙතෙක් වාර්ථා වූ වේගවත්ම පන්දුව යවයි..!

ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙකු විසින් International League T20 (ILT20) තරගාවලියේ මෙතෙක් පන්දු යවන්නකු විසින් යැවූ වේගවත් ම පන්දුව යැවීමට සමත් වී තිබෙනවා.   මෙම තරගාවලියේ 15 වැනි තරගය ලෙස MI Emirates සහ Desert Vipers කණ්ඩායම් අතර පැවැත්වුණු තරගයේ MI Emirates ඉනිමේ 19 වැනි පන්දු වාරයේ සිව්වැනි පන්දුව ලෙස පැයට කිලෝමීටර් 149.4ක වේගයක් සහිත පන්දුවක් යැවීමට මතීෂ පතිරණ

ලොවක් මවිත කරමින් ශ්‍රී ලාංකීය ක්‍රීඩකයෙකු මෙතෙක් වාර්ථා වූ වේගවත්ම පන්දුව යවයි..! Read More »

ashen bandara

ක්‍රීඩා පිටියේ අනතුරකින් අශේන් බණ්ඩාර පිටියෙන් ඉවත් කෙරේ

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජෙෆ්රි වැන්ඩසේ සහ අශේන් බණ්ඩාර හතරේ සීමාව අසලදී පන්දු රකිමින් සිටි අවස්ථාවේදී එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවුණා. ඒ මේ වන විට Thiruvananthapuram හිදී පැවැත්වෙන ඉන්දු ශ්‍රී ලංකා තුන්වන එක්දින තරඟයේ දීයි. අනතුර හේතුවෙන් අශේන් බණ්ඩාර සහ ජෙෆ්රි වැන්ඩසේ ක්‍රීඩා පිටියෙන් ඉවත් කරනු ලැබුවා. මේ වන විට අශේන් බණ්ඩාර කඩිනම් ප්‍රතිකාර සඳහා රෝහල් ගත

ක්‍රීඩා පිටියේ අනතුරකින් අශේන් බණ්ඩාර පිටියෙන් ඉවත් කෙරේ Read More »

srilanka cricket record

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තවත් වාර්තාවකට හිමිකම් කියයි

එක්දින තරගවලදී වැඩිම පරාජයන් සංඛ්‍යාවක් ලැබූ රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. නවතම වාර්තාවන්ට අනුව එක්දින තරග 880කට ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ඉන් තරග 437ක් පරාජයට පත්ව ඇත. එක්දින තරග වලදී ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ ප්‍රතිශතය සීයයට 47.74ක් ලෙසයි සටහන් වන්නේ. 1990 වර්ෂයේ සිට 2011 වර්ෂය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තවත් වාර්තාවකට හිමිකම් කියයි Read More »

ධනුෂ්ක වෙනුවෙන් තවත් ඇප ඉල්ලීමක්

ධනුෂ්ක ගුණතිලක ගේ නඩුව ගැන ගත් අලුත්ම තීරණය..!

අද දින,සිඩ්නිහි ඩව්නිං සෙන්ටර් අධිකරණයේදී ධනුෂ්ක ගුණතිලක ගේ නඩුව කැඳවීමේදී  ඔහුට විරුද්ධ නඩුව නැවත විමසීම පෙබරවාරි 23 වැනිදා දක්වා කල් දමා තිබේ . සිඩ්නි හි නැගෙනහිර රෝස් බේ හි පදිංචි 29 හැවිරිදි තරුණියක් ගොනුකළ ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට අදාළව ධනුෂ්ක ගුණතිලකව නොවැම්බ්ර් මස 6 වෙනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැඳී සිටි හෝටලයේදී සිඩ්නි

ධනුෂ්ක ගුණතිලක ගේ නඩුව ගැන ගත් අලුත්ම තීරණය..! Read More »

Scroll to Top