ක්‍රීඩා පිටියේ අනතුරකින් අශේන් බණ්ඩාර පිටියෙන් ඉවත් කෙරේ

ashen bandara

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජෙෆ්රි වැන්ඩසේ සහ අශේන් බණ්ඩාර හතරේ සීමාව අසලදී පන්දු රකිමින් සිටි අවස්ථාවේදී එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවුණා.

ඒ මේ වන විට Thiruvananthapuram හිදී පැවැත්වෙන ඉන්දු ශ්‍රී ලංකා තුන්වන එක්දින තරඟයේ දීයි.

අනතුර හේතුවෙන් අශේන් බණ්ඩාර සහ ජෙෆ්රි වැන්ඩසේ ක්‍රීඩා පිටියෙන් ඉවත් කරනු ලැබුවා.

මේ වන විට අශේන් බණ්ඩාර කඩිනම් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

Screenshot 2023 01 15 at 16.41.57 1024x640 1
Screenshot 2023 01 15 at 16.42.34 1024x640 1
Screenshot 2023 01 15 at 16.43.56 2048x1280 1
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top