Sports

bowling top speed

ලොවක් මවිත කරමින් ශ්‍රී ලාංකීය ක්‍රීඩකයෙකු මෙතෙක් වාර්ථා වූ වේගවත්ම පන්දුව යවයි..!

ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙකු විසින් International League T20 (ILT20) තරගාවලියේ මෙතෙක් පන්දු යවන්නකු විසින් යැවූ වේගවත් ම පන්දුව යැවීමට සමත් වී තිබෙනවා.   මෙම තරගාවලියේ 15 වැනි තරගය ලෙස MI Emirates සහ Desert Vipers කණ්ඩායම් අතර පැවැත්වුණු තරගයේ MI Emirates ඉනිමේ 19 වැනි පන්දු වාරයේ සිව්වැනි පන්දුව ලෙස පැයට කිලෝමීටර් 149.4ක වේගයක් සහිත පන්දුවක් යැවීමට මතීෂ පතිරණ […]

ලොවක් මවිත කරමින් ශ්‍රී ලාංකීය ක්‍රීඩකයෙකු මෙතෙක් වාර්ථා වූ වේගවත්ම පන්දුව යවයි..! Read More »

Cristiano Ronaldo

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සෞදියේ නීතියක් කඩයි | සෞදි රජය දඩුවම් කරයිද?

පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබේ. ඒ ඔහු සෞදියේ සුවිශේෂී නීතියක් කඩකිරීම හේතුවෙනි. රොනාල්ඩෝ සහ ඔහුගේ සහකාරිය ජෝර්ජිනා රොඩ්‍රිගස් එකට සිටිනමුත් ඔවුන් නීත්‍යානුකූලව විවාහ වී නොමැත. මේ වනවිට රොනාල්ඩෝ වාසය කරන්නේ සෞදි අරාබියේය. සුපිරි පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝ සෞදි අරාබියේ අල් නසාර් ක්‍රීඩා සමාජය සමග ගිවිසුම්ගතවීම හේතුවෙන් ඔහු සෞදිය

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සෞදියේ නීතියක් කඩයි | සෞදි රජය දඩුවම් කරයිද? Read More »

ලියෝනල් මෙසී රැඳී සිටි හෝටල් කාමරය

ලියෝනල් මෙසී රැඳී සිටි හෝටල් කාමරය කෞතුකාගාරයක් කිරීමට සැලසුම්..

ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩික ලියෝනල් මෙසී වෙනුවෙන් කුඩා කෞතුකාගාරයක් ඉදිකරන බව කටාර් විශ්වවිද්‍යාලය සඳහන් කර තිබේ. ඒ අනුව ලෝකු කුසලාන කාල සීමාව තුළ මෙසී කටාර්හි නවතැන් ගෙන සිටි හෝටල් කාමරය මෙලෙස කෞතුගාරයක් කිරීමට ඔවුන් සැලසුම් කර ඇතැයි වාර්තා වෙයි.  ඒ, පාපන්දු ලෝක කුසලානයේදී මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනා කණ්ඩායම ලැබූ සාර්ථකත්වය හේතුවෙනි.  එ අනුව අදාළ කාමරය තවදුරටත්

ලියෝනල් මෙසී රැඳී සිටි හෝටල් කාමරය කෞතුකාගාරයක් කිරීමට සැලසුම්.. Read More »

uhiuo

වසර 25කට පසු Google වෙනස් කළ ලෝක කුසලානය..

ගූගල් සෙවුම (Google) වසර 25කට පසු එහි ඉහළම තදබදය පිළිබඳව දක්වා තිබුණා. ඒ වෙන කිසිවක් ගැන නොව 18 රාත්‍රියේ නිමාව දුටු ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරඟයයි. ඒ අනුව FIFA ලෝක කුසලාන 2022 අවසන් මහා තරගයේදී Google Searchහි එහි වසර 25ක ඉතිහාසයේ වැඩිම තදබදයක් දක්නට ලැබුණු බවයි සඳහන්ව තිබුණේ. Alphabet සහ Googleහි ප්‍රධාන විධායක නිලධාරී

වසර 25කට පසු Google වෙනස් කළ ලෝක කුසලානය.. Read More »

ලෝක-කුසලානය-මෙසී-ප්‍රමුඛ-ආජන්ටිනාවට-FIFA-FINALE-Highlights

ලෝක කුසලානය මෙසී ප්‍රමුඛ ආජන්ටිනාවට

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට ප්‍රබල ආජන්ටිනා කණ්ඩායම සමත්විය. ඒ අනුව පසුගිය ලෝක ශූර ප්‍රංශයට එරෙහිව දඬුවම් පහර 4ක් සාර්ථක කරගැනීමට ආජන්ටිනාව සමත්වූ අතර ප්‍රංශයට සාර්ථක කරගත හැකිවූයේ දඬුවම් පහර දෙකක් පමණි. 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය වත්මන් ලෝක ශූර ප්‍රංශය සහ ආර්ජන්ටිනාව අතර කටාර්හී ලුසේල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.තරඟයේ  පළමු

ලෝක කුසලානය මෙසී ප්‍රමුඛ ආජන්ටිනාවට Read More »

ආජන්ටිනාව අවසන් සටනට

ආජන්ටිනාව අවසන් සටනට

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට ආජන්ටිනා කණ්ඩායම සමත්විය. ඒ අද පැවති අවසන් පූර්ව තරගයෙන් ක්‍රොඒෂියා කන්ඩායම ගෝල 3ට 0ක් ලෙස පරාජයට කරමිනි. එහිදී සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසී ආජන්ටිනාව වෙනුවෙන් මෙම තරගයේ පළමු ගෝලය වාර්තා කළේය. තරගයේ 34 වන මිනිත්තුවේදී දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් මෙසී එම ගෝලය වාර්තා කළේය. අනතුරුව ආජන්ටිනා කන්ඩායම වෙනුවෙන්

ආජන්ටිනාව අවසන් සටනට Read More »

පාපන්දු ලෝක කුසලානයේ ආසියානු බලාපොරොත්තු බිඳවැටේ

පාපන්දු ලෝක කුසලානයේ ආසියානු බලාපොරොත්තු බිඳවැටේ

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට ක්‍රොඒෂියාව සහ බ්‍රසීලය සමත් වුණා. ඒ, මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ ආසියානු කලාපයේ බලාපොරොත්තු සුන් කරමින්. සුපිරි 16 දෙනාගේ වටයේ ඊයේ රාත්‍රියේ පැවැති ජපානය සහ ක්‍රොඒෂියාව අතර තරගය උණුසුම් මුහුණුවරක් ගත් අතර ක්‍රොඒෂියාව එම තරගයේ ජය වාර්තා කළේ දඬුවම් පහර 03 ට 01 ක් ලෙසයි.

පාපන්දු ලෝක කුසලානයේ ආසියානු බලාපොරොත්තු බිඳවැටේ Read More »

The German football team that came to Qatar is turned back 696x392 1

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට තව සුළු මොහොතක් තිබියදී කටාර් රාජ්‍යයට ආ ජර්මානු පාපන්දු කණ්ඩායම ආපසු හරවා යවයි….

ලෝක කුසලානය පාපන්දු තරඟාවලිය තව සුළු මොහොතකින් කටාර් හිදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30 ආරම්භ වීමට නියමිතයි. තරඟාවලියේ පළමු දිනයේ සත්කාරක කටාර් රාජ්‍ය සහ ඉක්වදෝරය තරඟ බිමට පිවිසීමට සුදානමින් පසුවනවා. තරඟාවලිය මෙසේ ආරම්භ වීමට සුළු මොහොතක් තිබීමට පෙර එරටින් විශේෂ පුවතක් මේ වන විට අනාවරණය වී තිබෙනවා. එරට මාධ්‍ය

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට තව සුළු මොහොතක් තිබියදී කටාර් රාජ්‍යයට ආ ජර්මානු පාපන්දු කණ්ඩායම ආපසු හරවා යවයි…. Read More »

cricket

විස්සයි විස්ස ලෝක ශූරයින්ට ලැබුණු තෑගි මුදල අනාවරණය කරයි – ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණු මුදල මෙන්න..

2022 ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේදී එක් එක් කණ්ඩායම් වෙනුවෙන් පිරිනමනු ලැබූ තෑගී මුදල්වල වටිනාකම මේවන විට අනාවරණය වී තිබෙනවා. ඒ අනුව තරගාවලියේ ශූරයින් ලෙස අභිෂේක ලැබූ එංගලන්තයට අමෙරිකානු ඩොලර් මිලියන 1.6ක මුදලක් හිමි වූ අතර ඔවුන් සුපිරි 12දෙනාගේ වටයේ තරග 3ක් සහ අවසන් පූර්ව වටයේදී තරගය ද ජයගත්තා. එහිදී එක් තරගයක ජයක් වෙනුවෙන්

විස්සයි විස්ස ලෝක ශූරයින්ට ලැබුණු තෑගි මුදල අනාවරණය කරයි – ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණු මුදල මෙන්න.. Read More »

ඔස්ට්‍රේලියාව සහ එංගලන්තයේ ඉදිරි ගමන ශ්‍රී ලංකාව අතේ

ඔස්ට්‍රේලියාව සහ එංගලන්තයේ ඉදිරි ගමන ශ්‍රී ලංකාව අතේ \ ශ්‍රී ලංකා පිලේ 11දෙනා

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන අවසන් තරගය හෙට (05) එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙනවා.  මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට පස්වරු 1.30ට ආරම්භවීමට නියමිතයි. මෙම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළහොත් එංගලන්ත පිලට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ඉඩක් නෑත.  කෙසේ වෙතත් මෙම තරගය එංගලන්තය ජයග්‍රහණය

ඔස්ට්‍රේලියාව සහ එංගලන්තයේ ඉදිරි ගමන ශ්‍රී ලංකාව අතේ \ ශ්‍රී ලංකා පිලේ 11දෙනා Read More »

Scroll to Top