ලොවක් මවිත කරමින් ශ්‍රී ලාංකීය ක්‍රීඩකයෙකු මෙතෙක් වාර්ථා වූ වේගවත්ම පන්දුව යවයි..!

bowling top speed

ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙකු විසින් International League T20 (ILT20) තරගාවලියේ මෙතෙක් පන්දු යවන්නකු විසින් යැවූ වේගවත් ම පන්දුව යැවීමට සමත් වී තිබෙනවා. 

 මෙම තරගාවලියේ 15 වැනි තරගය ලෙස MI Emirates සහ Desert Vipers කණ්ඩායම් අතර පැවැත්වුණු තරගයේ MI Emirates ඉනිමේ 19 වැනි පන්දු වාරයේ සිව්වැනි පන්දුව ලෙස පැයට කිලෝමීටර් 149.4ක වේගයක් සහිත පන්දුවක් යැවීමට මතීෂ පතිරණ සමත් වූ අතර, එය මෙතෙක් ILT20 තරගාවලියේ පන්දු යවන්නකු යැවූ වේගවත් ම පන්දුව ලෙස සටහන් විය.

23 63d1cce1ed264
23 63d1cce2614e6
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top