Government

පොලී රහිත ණය

පොලී රහිත ණය අරගෙන ජීවිතය ගොඩයන්න මෙන්න ඔබට අවස්ථාවක්..

මෙරට ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනයක් වන Saegis Campus, අනාගත නායකයන් සහ පෙරමඟ දකින්නන් වෙත ජාත්‍යන්තර මට්ටමේ දැනුම සමීප කිරීමට කැපවෙමින්, පොලී රහිත ශිෂ්‍ය ණය වැඩසටහන (රජය මඟින් හඳුන්වා දුන්) යටතේ 7 වැනි කණ්ඩායමේ බඳවා ගැනීම් මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, 2019, 2020 සහ 2021 වසරවලදී අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට, […]

පොලී රහිත ණය අරගෙන ජීවිතය ගොඩයන්න මෙන්න ඔබට අවස්ථාවක්.. Read More »

Canabis

අද හෙටම ගංජා ( Cannabis )  සඳහා අනුමැතිය?

අපනයනය සහ ඖෂධීය අවශ්‍යතා සඳහා ගංජා Cannabis වගාව නීතිගත කිරීමට අදාළ විශේෂ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් කැබිනෙට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ සඳහා දැනට කැබිනෙට් මණ්ඩලය විසින් නිරීක්ෂණ කැඳවා ඇති බවයි වාර්තා වන්නේ. අනතුරුව නීති කෙටුම්පත් සම්පාදකවරයා විසින් ඊට අදාළ පනත් සකස් කිරීමට නියමිතව ඇති. මේ සඳහා කැබිනට් අනුමැති ලැබීමෙන් අනතුරුව ලද පසු ඉක්මණින් පාර්ලිමේන්තුවට මෙය

අද හෙටම ගංජා ( Cannabis )  සඳහා අනුමැතිය? Read More »

electricity

විදුලිබිලට ජුලි මස 01 වනදා සිට වෙනදේ මෙන්න

විදුලිබල මණ්ඩලය ලබන ජුලි මස 01 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධන සම්බන්ධව සකස් කළ විදුලි ගාස්තු යෝජනාව ඊයේ (15) සවස මහජන උපයෝගීතා කොමිසමට භාර දී තිබෙනවා. රජයේ ප්‍රතිපත්ති තීරණ සහ විදුලි ගාස්තු සංශෝධන යෝජනා ක්‍රියාවලිය අනුගමනය කරමින් සෑම වර්ෂයකම දෙවතාවක් ඉදිරිපත් කළ යුතු වනවා. ඒ අනුව ජනවාරි 1 වනදා සහ ජුලි 1

විදුලිබිලට ජුලි මස 01 වනදා සිට වෙනදේ මෙන්න Read More »

Police

කළුතර ජෝඩු 28ක් Police භාරයට ගනී

කළුතර ගඟ අසල, මුහුදු වෙරළේ සහ වැටකෙයියා පඳුරු අතර සිටි තරුණ ජෝඩු 28ක් Police රැගෙන විත් ඇති බව වාර්තා වනවා. ඔවුන් මෙලෙස රැගෙනවිත් තිබුණේ කළුතර දකුණ පොලීසිය වෙතයි. එහිදී පෙම්තුන් යුවල 12ක්, වයස අවුරුදු 18ට පාසල් සිසුන් 06 දෙනෙක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙම පිරිසට අවවාද කර මුදා හැර තිබුණු අතර වයස අවුරුදු 18ට අඩු

කළුතර ජෝඩු 28ක් Police භාරයට ගනී Read More »

kohomahari upadiya ganna

කොහොම හරි උපාධිය ගන්න – මහාචාර්ය සම්පත් අමරතුංග…(Video)

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සහ රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ නියෝජිතයින් ඉයේ (02) පෙරවරුවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැමිණ තිබුණි. ඒ, රජරට ඇතුළු විශ්වවිද්‍යාල රැසක පවතින නේවාසිකාගාර සහ වෙනත් ගැටලු කිහිපයක් පිළිබඳ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුවත් කිරීම සඳහා ය.  එහිදී වෙනත් සාකච්ඡාවක් සඳහා කොමිෂන් සභා පරිශ්‍රයෙන් පිටතට ගමන් කරමින් සිටි එහි සභාපති ජ්‍යෙෂ්ඨ

කොහොම හරි උපාධිය ගන්න – මහාචාර්ය සම්පත් අමරතුංග…(Video) Read More »

gotabaya rajapaksa monthly salary

විශ්‍රාමික ජනපති ගෝඨාභයට රජයේ මාසික වියදම දහතුන් ලක්ෂයක්…

ගෝඨාභය රාජපක්ෂ මහතාට විශ්‍රාමික ජනාධිපතිවරයකු වශයෙන් රුපියල් දහතුන් ලක්ෂ විසි නව දහස් තුන්සිය අසූ හතක (රුපියල් 13,29,387) මුදලක් රජයෙන් මාසිකව වැය කරන බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි. ජනාධිපති කාර්යාලය මේ තොරතුරු සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ විමසුමකදීය.හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රජයෙන් වැය කරන වියදම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය

විශ්‍රාමික ජනපති ගෝඨාභයට රජයේ මාසික වියදම දහතුන් ලක්ෂයක්… Read More »

lgbt lawsuit

සමලිංගික නීතිය ගෙනඒමට පෙර ජනමත විමසීමක් ඉල්ලයි…

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් විභාගය අද (20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ කෙරුණි. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගය පැවැත්වුණි. පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි නීතීඥ දර්ශන වේරදූවගේ මහතා අධිකරණය

සමලිංගික නීතිය ගෙනඒමට පෙර ජනමත විමසීමක් ඉල්ලයි… Read More »

direct marketing and network marketing new law

ඩිරෙක්ට් මාර්කටිං, නෙට්වර්ක් මාර්කටිං නීති දැඩි කරයි…

පාරිභෝගිකයාගේ ආරක්ෂාව සඳහා, යම් සෘජු විකුණුම්කාර වෙළෙන්ඳෙකු විසින් පහත නිශ්චිතව දක්වා ඇති භාණ්ඩ, සාකච්ඡා කිරීම හෝ ආදර්ශනය කිරීම මගින් විකිණීම සඳහා අර්පණය කිරීමට, විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීමට, විකිණීම සඳහා ප්‍රචාරණය කිරීමට, විකිණීම සඳහා ප්‍රවර්ධනය කිරීමට හෝ විකිණීම සඳහා ඇණවුම් භාරගැනීමට හෝ භාණ්ඩ විකිණීමට එකී සෘජු විකුණුම්කාර වෙළෙන්ඳාගේ ලියාපදිංචි ලිපිනය පදනම් කරගත්, අවස්ථාචෝචිත පරිදි, ව්‍යාපාර නාම

ඩිරෙක්ට් මාර්කටිං, නෙට්වර්ක් මාර්කටිං නීති දැඩි කරයි… Read More »

anti terrorism act

රනිල්ට සර්වබලධාරී ඒකාධිපතියෙක් වෙන්න ගෙනාපු ජනතාවට කතා කිරිමේ නිදහස පවා නෑති වෙන ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත මේ මසදී මැති සබයට…(Video)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට අලුතින් සකස් කෙරෙන ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත මේ මස ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා. මහජන සංවිධාන ඇතුළු අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කර එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ. රනිල්ට සර්වබලධාරී ඒකාධිපතියෙක් වෙන්න ගෙනාපු අලුත් නීතිය පෑහෑදිලි කිරිම…

රනිල්ට සර්වබලධාරී ඒකාධිපතියෙක් වෙන්න ගෙනාපු ජනතාවට කතා කිරිමේ නිදහස පවා නෑති වෙන ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත මේ මසදී මැති සබයට…(Video) Read More »

cryptocurrency

ක්‍රිප්ටෝ භාවිතයේ සහ ආයෝජනයේ අවදානම ගැන මහ බැංකුව යළි අවධාරණය කරයි…

ක්‍රිප්ටෝ මුදල් (සාමාන්‍ය ව්‍යවහාරයේ “ක්‍රිප්ටෝ” ලෙසද හඳුන්වන ලබන) සම්බන්ධයෙන් වූ මෑත කාලීන මහජන විමසීම් සහ නිරීක්ෂණය වූ වර්ධනයන් සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රිප්ටෝ මුදල් භාවිතය සහ එහි ආයෝජනය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු අවදානම් පිළිබඳව මහජනතාවට නැවතත් අවධාරණය කර සිටියි. ක්‍රිප්ටෝ මුදල් යනු රටක පිළිගත් මූල්‍ය අධිකාරියක මැදිහත්වීමකින් තොරව පුද්ගලික වශයෙන් ජනනය කරනු ලබන

ක්‍රිප්ටෝ භාවිතයේ සහ ආයෝජනයේ අවදානම ගැන මහ බැංකුව යළි අවධාරණය කරයි… Read More »

Scroll to Top