රනිල්ට සර්වබලධාරී ඒකාධිපතියෙක් වෙන්න ගෙනාපු ජනතාවට කතා කිරිමේ නිදහස පවා නෑති වෙන ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත මේ මසදී මැති සබයට…(Video)

anti terrorism act

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට අලුතින් සකස් කෙරෙන ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත මේ මස ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

මහජන සංවිධාන ඇතුළු අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කර එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ.

රනිල්ට සර්වබලධාරී ඒකාධිපතියෙක් වෙන්න ගෙනාපු අලුත් නීතිය පෑහෑදිලි කිරිම…

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top