World News

Beijing Records Longest Cold Wave

වසර 72කට පසු සීතලෙන් වෙව්ලන බීජිං නුවර | Beijing Records Longest Cold Wave

1951 වසරෙන් පසු චීනයේ අගනුවර වන බීජිං නගරයට බලපෑ සීතම කාලගුණය මේ වසරේ දෙසැම්බර් මාසයෙදී වාර්තා වුණ බව විදෙස් මාධ්‍ය පවසයි. Beijing records longest cold wave in modern history. බීජිං නගරයේ උෂ්ණත්වය ඒ අනුව වාර්තා වන්නේ සෙල්සියස් අංශක සෘණ 10ට අඩු අගයක් ලෙසයි. එසේම මීට මාස 6කට පෙර එනම් ජුනි මාසයේ දී බීජිං හි උෂ්ණත්වය […]

වසර 72කට පසු සීතලෙන් වෙව්ලන බීජිං නුවර | Beijing Records Longest Cold Wave Read More »

china is drilling deep hole

ලොව විශාලතම සිදුර පෘථිවියේ කිලෝමීටර 11 ක් ගැඹුරට හාරන චීනය – කබොල පෑදීමට සැරසෙයි (VIDEO)

පෘථිවියේ කිලෝමීටර 11 ක් ගැඹුරට හෑරීමට චීනය තීරණය කර තිබෙනවා. චීනයේ රාජ්‍ය පුවත් ඒජන්සිය වන සින්හුවා වාර්තා කරන්නේ, මෙම සිදුර පෘථිවියේ ස්ථර 10කට වඩා වැඩි ප්‍රමාණයක් හරහා ගොස් වසර බිලියන ගණනකට පෙර ක්‍රිටේසියස් යුගයේදී නිර්මාණය වූ ස්ථර වෙත ළඟා වනු ඇති බවයි. ව්‍යාපෘතිය සඳහා දින 457ක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර පොළව යට මීටර් 10,000කට

ලොව විශාලතම සිදුර පෘථිවියේ කිලෝමීටර 11 ක් ගැඹුරට හාරන චීනය – කබොල පෑදීමට සැරසෙයි (VIDEO) Read More »

putin

පුටින්ව (Putin) දණගස්සන්න හැදු වැග්නර් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්. (PHOTOS)

පුටින්ව (Putin) දණගස්සන්න හැදු වැග්නර්එ හෙම කියන එක වැරැද්දක් නොවෙන්නේ ලෝකයේ ලොකුම රට රුසියාව නිසා. එපමණක්ම නොව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද ලෝකෙට ලොක්කේක්. පුටින්ට අභියෝග කරන්න බටහිර වගේම යුරෝපා රටවල් වුනත් එකපාරක් දෙපාරක් නෙමෙයි දහපාරක් වුනත් හිතනවා. කවුරු කොහොම මොනවා කිව්වත් පුටින්ට විතරක් නෙමෙයි රුසියාවටම අමතක නොවන සිද්ධියක් පහුගිය දා සිද්ධ වුණා. ඒ තමයි

පුටින්ව (Putin) දණගස්සන්න හැදු වැග්නර් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්. (PHOTOS) Read More »

titan submarine

ටයිටන් සබ්මැරීනය (Titan Submarine) මුහුදට දැම්මේ බෝල්ට් 17ක් දාල සීල් කරලා..යන්නට පෙර “මරණය” යන වචනය තැන් 03ක ලියවිලා තිබිල…

පසුගිය 16 වැනිදා එනම් සිකුරාදා දින ශාන්ත ජෝන් නිව්ෆවුන්ඩ්ලන්තයෙන් පොලාර් ප්‍රින්ස් (Polar Prince) නෞකාව ඓතිහාසික ගමනකට මුල පිරුවේය. එම නෞකාව තුළ ඕෂන් ගේට් (Ocean Gete) සමාගම සතු ටයිටන් (Titan) සබ්මර්සිබලය සහ තවත් සුවිශේෂී පුද්ගලයෝ පස්දෙනෙක් සිටියහ. එනම් ඕෂන් ගේට් (Ocean Gete) ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ස්ටොක්ටොන් රෂ් (Stockton Rush), බ්‍රිතාන්‍ය බිලියනපතියෙක් වන හර්මීෂ් හාඩින් (Hamish

ටයිටන් සබ්මැරීනය (Titan Submarine) මුහුදට දැම්මේ බෝල්ට් 17ක් දාල සීල් කරලා..යන්නට පෙර “මරණය” යන වචනය තැන් 03ක ලියවිලා තිබිල… Read More »

Titan Submarine

ටයිටන්’ (Titan Submarine) සබ්මැරීනය ගැන නිෂ්පාදිත සමාගමෙන් ව්ශේෂ දැනුම්දීමක්…

‘ටයිටැනික් කෞකාවේ සුන්බුන් නැරඹීමට ගිය ‘ටයිටන්’ සබ්මැරීනය විනාශකාරී පිපිරීමකට ලක්ව ඇති බව, සබ්මැරීනය සම්බන්ධයෙන් මෙහෙයුම් කටයුතු සිදුකළ ඇමරිකානු වෙරළාරක්ෂක බලකාය නිවේදනය කළා. ඒ, අනුව එහි ගමන්ගත් පුද්ගලයින් සියලුම දෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි එම බලකාය වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර පිපිරීමට ලක්වූ ‘ටයිටන්’ සබ්මැරීනයේ සාගර මතුපිටට ගෙන ආ හැකි සියලුම කොටස් ගෙනවිත් පුපුරා යෑමට හේතුව

ටයිටන්’ (Titan Submarine) සබ්මැරීනය ගැන නිෂ්පාදිත සමාගමෙන් ව්ශේෂ දැනුම්දීමක්… Read More »

namecheap niyoga

OnmaxDT පීරමිඩ ජාවාරමේ හවුල්කරු සොයන්න නේම් චීප් (namecheap.com) CEO ට ලංකාවේ අධිකරණයෙන් නියෝගයක්…

මෙරට ලියාපදිංචි කරන ලද පෞද්ගලික සමාගමක් මගින් ඇමෙරිකානු ඩොලර් කෝටි 10කට අධික මුදලක් නීති විරෝධී අන්දමින් පිරමීඩාකාර ගනුදෙනුවල යෙදවූයේ යැයි කියන ‘ඔන්මැක්ස් ඞීටී’ ( OnmaxDT) පුද්ගලික සමාගමේ හිමිකරු කවුරුන් ද යන්න සම්බන්ධයෙන් වාර්තාවක් මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙසට නියෝග කරමින්, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි ‘නේම් චිප් ඩොට් කොම්’

OnmaxDT පීරමිඩ ජාවාරමේ හවුල්කරු සොයන්න නේම් චීප් (namecheap.com) CEO ට ලංකාවේ අධිකරණයෙන් නියෝගයක්… Read More »

Alona Savchenko murder

යුක්රේනියානු නිරූපිකාව Alona Savchenko තායිලන්තයේ මහල් නිවාසයකදී කපා කොටා මැරූ පෙම්වතාව සුනඛ පැටවකු සොයාදෙයි…

යුක්රේනියානු ජාතික 24 හැවිරිදි අලොනා සැව්චේන්කෝ (Alona Savchenko) නමැති නිරූපිකාවක තායිලන්තයේ බැංකොක්හි සුඛෝපභෝගී මහල් නිවාසයක් තුළදී අමානුෂික ආකාරයට කියතකින් කපා මරාදමා තිබියදී සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරයි.මෙම ඝාතනය සිදුකර ඇත්තේ ඇගේ පෝලන්ත ජාතික පෙම්වතා බවට සාක්ෂි ලැබීමෙන් පසු රහස් පරීක්ෂක මෙහෙයමකින් පසු තායිලන්ත පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.සුප්‍රකට අයිකනයක් වන මැරිලින් මොන්රෝගේ ආභාසය

යුක්රේනියානු නිරූපිකාව Alona Savchenko තායිලන්තයේ මහල් නිවාසයකදී කපා කොටා මැරූ පෙම්වතාව සුනඛ පැටවකු සොයාදෙයි… Read More »

Facebook

Facebook භාවිතා කරන අයට විශේෂ දැනුම්දීමක්..ඔබටත් මේදේ වෙන්න පුළුවන්.

එංගලන්තයේ විශ්වවිද්‍යාලයක පාඨමාලාවකට සිසු සිසුවියන් බඳවා ගන්නා බවට මුහුණු පොතේ ( Facebook ) දැන්වීමක් පළකර එම පාඨමාලාවට එංගලන්තයට යැවීමට යැයි පවසා රුපියල් විසි තුන් ලක්ෂ හැත්තෑ නමදහසක මුදලක් බැංකුගත කරවාගෙන එම මුදල වංචා කිරීමට සම්බන්ධ එක් සැකකරුව එළඹෙන 18 දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට ගම්පහ වැඩබලන මහෙස්ත්‍රාත් රාජිකා ද සිල්වා මහත්මිය පෙරේදා (14) දින

Facebook භාවිතා කරන අයට විශේෂ දැනුම්දීමක්..ඔබටත් මේදේ වෙන්න පුළුවන්. Read More »

PULITZER PRIZES

ලොව දැවැන්තම ඡායාරූප පත්‍රකලාවේද ත්‍යාග උළෙලක් වන PULITZER PRIZES වෙත ලංකාවෙන් නමක්!

ලොව දැවැන්තම ඡායාරූප පත්‍රකලාවේද (Photojournalism) ත්‍යාග උළෙලක් වන පුලිට්සර් ප්‍රයිසස් (Pulitzer Prizes) වෙත ශ්‍රී ලාංකීය නාමයෝජනාවක් එක්ව තිබේ. Pulitzer Prizes හි උණුසුම් පුවත් ඡායාරූපකරණය (Breaking News Photography) කාණ්ඩයේ අවසන් නාමයෝජනා වෙත ශ්‍රී ලංකා ඡායාරූප පත්‍රකලාවේදියකු වන එරංග ජයවර්ධන ගේ නාමය එකතු වී ඇති අතර, ඒ මෙරට මතුවූ ආර්ථික-දේශපාලනික-සමාජීය අර්බුදය හමුවේ හටගත් ජන අරගලය තුළ විරෝධතාකරුවන්

ලොව දැවැන්තම ඡායාරූප පත්‍රකලාවේද ත්‍යාග උළෙලක් වන PULITZER PRIZES වෙත ලංකාවෙන් නමක්! Read More »

most efficient hydrogen vehicle in the world

ලොව ඉහළම කාර්යක්ෂමතාවෙන් යුතු හයිඩ්‍රජන් මෝටර් රථය නෙදර්ලන්තයෙන්…

ලොව ඉහළම කාර්යක්ෂමතාවෙන් යුතු හයිඩ්‍රජන් මෝටර් රථය එළිදක්වන්නට නෙදර්ලන්තයේ එකෝ-රනර් ටීම් ඩෙල්ෆ්ට් සිසුන්  කණ්ඩායමක් සමත්වී ඇත.පසුගිය වසරේ හයිඩ්රජන් මෝටර් රථය වැඩිදියුණු කිරීමට කටයුතු කරන විට, ඩෙල්ෆ්ට් සිසුන් එකෝ-රනර් XIII වඩාත් ශක්තිමත් සහ වඩා වායුගතික බවට පත් කිරීමට අවධානය යොමු කළ බව කියැවේ.ඔවුන් පතුල ඉහළ නැංවීමෙන් ඇදගෙන යාම අඩු කර එය වඩාත් වායුගතික හැඩයක් ලබා දී

ලොව ඉහළම කාර්යක්ෂමතාවෙන් යුතු හයිඩ්‍රජන් මෝටර් රථය නෙදර්ලන්තයෙන්… Read More »

Scroll to Top