Economy

PULITZER PRIZES

ලොව දැවැන්තම ඡායාරූප පත්‍රකලාවේද ත්‍යාග උළෙලක් වන PULITZER PRIZES වෙත ලංකාවෙන් නමක්!

ලොව දැවැන්තම ඡායාරූප පත්‍රකලාවේද (Photojournalism) ත්‍යාග උළෙලක් වන පුලිට්සර් ප්‍රයිසස් (Pulitzer Prizes) වෙත ශ්‍රී ලාංකීය නාමයෝජනාවක් එක්ව තිබේ. Pulitzer Prizes හි උණුසුම් පුවත් ඡායාරූපකරණය (Breaking News Photography) කාණ්ඩයේ අවසන් නාමයෝජනා වෙත ශ්‍රී ලංකා ඡායාරූප පත්‍රකලාවේදියකු වන එරංග ජයවර්ධන ගේ නාමය එකතු වී ඇති අතර, ඒ මෙරට මතුවූ ආර්ථික-දේශපාලනික-සමාජීය අර්බුදය හමුවේ හටගත් ජන අරගලය තුළ විරෝධතාකරුවන් […]

ලොව දැවැන්තම ඡායාරූප පත්‍රකලාවේද ත්‍යාග උළෙලක් වන PULITZER PRIZES වෙත ලංකාවෙන් නමක්! Read More »

suwa seriya pawathwa gatha noheki thathwayak

1990 පවත්වා ගෙන යා නොහැකි තත්ත්වයක්. ලක්ෂ 50කට ‘ගිලන් රථයක් භාරගන්න‘…

පුද්ගලයින් දහස් ගණනකගේ ජීවිත රැකගැනීම වෙනුවෙන් අනූපමේය සේවාවක් ඉටුකරනු ලැබූ “1990 සුව සැරිය“ ගිලන් රථ සේවාව, තවදුරටත් පවත්වා ගෙන යා නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව මහා භාණ්ඩාගාරය පවසයි. පුවත්පත් දැන්වීමක් පළකරමින් මහා භාණ්ඩාගාරය පවසන්නේ, තමන්ට තවදුරටත් ඒ වෙනුවෙන් පූර්ණ වශයෙන් අරමුදල් සම්පාදනය කළ නොහැකි බවයි. මෙම වාතාවරණය තුළ 1990 කළමනාකරණ හා අධ්‍යක්ෂ මණ්ඩලය විසින්

1990 පවත්වා ගෙන යා නොහැකි තත්ත්වයක්. ලක්ෂ 50කට ‘ගිලන් රථයක් භාරගන්න‘… Read More »

srilankan arrack

වැඩි පිරිසකට අරක්කු එපා වෙලා…

මේ වසරේ මුල්මාස දෙකේදී මෙරට සුරා බදු ආදායම රුපියල් කෝටි 350න් පහත වැටී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි. ඉකුත් 2022 වසරේ ජනවාරි සහ පෙරබරවාරි මාසවල සුරාබදු ආදායම රුපියල් කෝටි 2860ක් වූ අතර මේ වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවල සුරාබදු ආදායම රුපියල් කෝටි 2510 ක් බව ද සුරාබදු දෙපාර්තමේන්තුව වාර්තා සඳහන් කරයි. ඒ අනුව සුරාබදු

වැඩි පිරිසකට අරක්කු එපා වෙලා… Read More »

nandalal weerasinghe

ඩොලරය රුපියල් 1,000 පනින තත්ත්වයක්..ගැන මහ බැංකු අධිපති ගෙන් දැනුම්දීමක්…

‘ණය කළමනාකරණයක් නොකර රුපියල පාවෙන්න දුන්නොත් අවසානයේදී ඩොලරය නවතින්නේ රුපියල් 1,000කටත් එහා ගිහිල්ලයි. අවසානයට ගත යුතු පියවරයන් මුලින්ම ගැනීම සුදුසු නැහැ. එමඟින් රටක ආර්ථිකය විනාශ වෙනවා. මේ වන විට රුපියල ශක්තිමත් වීමට පටන් ගෙන තිබෙනවා’ යයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවැසුවේය. මහ බැංකු අධිපතිවරයා එලෙස පැවැසුවේ ‘අර්බුදයන් තුළ නීතියේ කාර්යභාරය’ මැයෙන් ශ්‍රී ලංකා

ඩොලරය රුපියල් 1,000 පනින තත්ත්වයක්..ගැන මහ බැංකු අධිපති ගෙන් දැනුම්දීමක්… Read More »

curraption srilankan case

ව්‍යාජ ඉන්වොයිසි හරහා වසර 10 තුළ මෙරට මුදල් ඩොලර් කෝටි 4000 පිටකරලා…

මෙරට මහා පරිමාණ ව්‍යාපාරිකයන් ඇතුළු පිරිස ආනයන අපනයන භාණ්ඩවල දත්ත වැරැදි ලෙස හුවා දක්වමින් ව්‍යාජ ඉන්වොයිසි හරහා ඉකුත් වසර දහයක කාලය තුළදී රටින් පිටමං කර ඇති ධනස්කන්දයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් කෝටි 4000 කට අධික යැයි වොෂින්ටන් නගරයේ පිහිටි ග්ලෝබල් ෆයින්ස් ඉන්ටග්‍රිට් (Global Finance Integrity) ආයතනය නිකුත් කළ වාර්තාවක සදහන්වේ. එම ධනස්කන්දයේ රුපියල් වටිනාකම රුපියල් කෝටි 14

ව්‍යාජ ඉන්වොයිසි හරහා වසර 10 තුළ මෙරට මුදල් ඩොලර් කෝටි 4000 පිටකරලා… Read More »

ranilgen upades

ඉන්දීය -රුසියානු සහය ඇතිව ශ්‍රී ලංකාවේ තනන න්‍යෂ්ටික බලාගාරය

ඉන්දියාවේ හා රුසියානු තාක්ෂණ සහාය ඇතිව ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික විදුලි බලාගාරයක් අවුරුදු 15 ක ණයකට ඉදිකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙන බව ඉරිදා සන්ඩේ ටයිම්ස් වාර්තා කර තිබේ. ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපති මහාචාර්ය එස්.ආර්.ඩී රෝසා මේ බව තහවුරු කර ඇත.වාර්තාවන ආකාරයට රුසියාවෙන් “නොඉල්ලූ” යෝජනාවක් අනුව ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් පිහිටුවීම සඳහා

ඉන්දීය -රුසියානු සහය ඇතිව ශ්‍රී ලංකාවේ තනන න්‍යෂ්ටික බලාගාරය Read More »

a380 airbus emirates

ලෝකයේ විශාලතම මගී ගුවන් යානය 03 වන වරටත් කටුනායකට පැමිණෙයි 

ලෝකයේ විශාලතම මගී ගුවන් යානය වන එයා බස් ඒ.- 380 – 800 වර්ගයේ ගුවන් යානය තුන් වන වරටත් කටුනායක ගුවන් තොටුපළ වෙත අද දින අලුයම පැමිණ තිබෙනවා. එමිරේට්ස් ගුවන් සේවය සතු ඊ.කේ.- 449 දරන මෙම ගුවන් යානය නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සිට ඩුබායි වෙත ගමන් ගන්නා අතරතුර ඉන්ධන ලබා ගැනීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත අද දින අලුයම

ලෝකයේ විශාලතම මගී ගුවන් යානය 03 වන වරටත් කටුනායකට පැමිණෙයි  Read More »

vega market

තාරුණ්‍යයේ සිහින සැබෑ කරමින් “වේගා”මෝටර් රථ සඳහා මෙරට බලපත්‍රය හිමිවෙයි..! (Photos/Video)

 මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය “වේගා” මෝටර් රථ සඳහා හිමිව තිබේ. ඒ අනුව මෙරට ලියාපදිංචි කරන ලද ප්‍රථම වේගා මෝටර් රථය සඳහා අංක ලියාපදිංචි අංක තහඩුව ලබාදීම අද(3) සිදුකෙරිණි.   ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම උත්සවයට අමාත්‍ය රමේෂ් පතිරණ මහතාද එක්විය. එහිදී අදාළ අංක තහඩුව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා විසින් වේගා

තාරුණ්‍යයේ සිහින සැබෑ කරමින් “වේගා”මෝටර් රථ සඳහා මෙරට බලපත්‍රය හිමිවෙයි..! (Photos/Video) Read More »

gamini walebodaa

2021-22 ණය පොලී ගෙවාගන්න බැරිව ගැමි කතුන් ඇතුළු 120ක් දිවි නහගෙන

ග්‍රාමීය ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල්වල කාන්තාවන් ඇතුළු සාමාජිකයන් එකසිය විස්සකට ආසන්න පිරිසක් පසුගිය වසර කිහිපයේදී ක්ෂුද්‍ර මූල්‍ය ණය සහ පොලී වාරික ගෙවා ගැනීමට නොහැකිවීමෙන් ඇති වූ මානසික ව්‍යාකූලත්වය හේතුවෙන් සියදිවි හානිකර ගෙන ඇතැයි තොරතුරු වාර්තා වන බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය. මේ අතර රටේ 2021 වර්ෂය වන විට සිටි සියයට 12ක දුප්පතුන්

2021-22 ණය පොලී ගෙවාගන්න බැරිව ගැමි කතුන් ඇතුළු 120ක් දිවි නහගෙන Read More »

marijuana chocolate srilanka

පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන් මෙරට නිපද වූ ගංජා චොක්ලට් වෙළඳපොළට ?

පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන් ගංජා මිශ්‍ර කර නිපදවූ චොක්ලට් වෙළඳපොළට පැමිණ ඇති බව වාර්තා වෙනවා. කෙසේ වෙතත් ඒ සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී නොමැති බවයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි කියා සිටියේ. මෙම කංසා මිශ්‍ර චොක්ලට් වර්ගය නිෂ්පාදනය කොට ඇත්තේ පොතුහැර ප්‍රදේශයකින් වන අතර පෙම්වතුන් වෙනුවෙන් නිපදවා තිබෙනවා. මෙම චොක්ලට් වර්ගයට කංසා, අෂ්වගන්,වැල්මී සහ ලුණුවිල

පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන් මෙරට නිපද වූ ගංජා චොක්ලට් වෙළඳපොළට ? Read More »

Scroll to Top