Economy

PULITZER PRIZES

ලොව දැවැන්තම ඡායාරූප පත්‍රකලාවේද ත්‍යාග උළෙලක් වන PULITZER PRIZES වෙත ලංකාවෙන් නමක්!

ලොව දැවැන්තම ඡායාරූප පත්‍රකලාවේද (Photojournalism) ත්‍යාග උළෙලක් වන පුලිට්සර් ප්‍රයිසස් (Pulitzer Prizes) වෙත ශ්‍රී ලාංකීය නාමයෝජනාවක් එක්ව තිබේ. Pulitzer Prizes හි උණුසුම් පුවත් ඡායාරූපකරණය (Breaking News Photography) කාණ්ඩයේ අවසන් නාමයෝජනා වෙත ශ්‍රී ලංකා ඡායාරූප පත්‍රකලාවේදියකු වන එරංග ජයවර්ධන ගේ නාමය එකතු වී ඇති අතර, ඒ මෙරට මතුවූ ආර්ථික-දේශපාලනික-සමාජීය අර්බුදය හමුවේ හටගත් ජන අරගලය තුළ විරෝධතාකරුවන් […]

ලොව දැවැන්තම ඡායාරූප පත්‍රකලාවේද ත්‍යාග උළෙලක් වන PULITZER PRIZES වෙත ලංකාවෙන් නමක්! Read More »

american debt

ලොව අංක 1 රට වන ඇමරිකාවත් ණය පැහැර හැරීමේ අවධානමක…

අමෙරිකාවේ භාණ්ඩාගාර ලේකම් ජැනට් එල් යෙලන් එරට කොංග්‍රස් මණ්ඩලයට අනතුරු අගවා තිබෙනවා. ඒ, ජුනි මස 01 වනදා වන විට රජයේ මුදල් අවසන් විය හැකි බවට පවසමින්. එම කාලයට පෙර ණය සීමාව ඉහළ නැංවීම හෝ අත්හිටුවීම සිදුනොකල හොත් ජූනි මස මුල වනවිට අමෙරිකානු රජයට සිය වියදම් පියවීමට නොහැකි වනු ඇතැයි භාණ්ඩාගාර ලේකම්වරිය කොංග්‍රස් මණ්ඩලයට දන්වා ඇතැයි

ලොව අංක 1 රට වන ඇමරිකාවත් ණය පැහැර හැරීමේ අවධානමක… Read More »

richest town in the world

ලොව ධනවත්ම නගරය මෙන්න | මිලියනපතියන් 340,000ක් එම නගරයේ…

අමෙරිකාවේ නිව්යොර්ක් නගරය ලොව ධනවත්ම නගරය බවට යළිත් වරක් පත්ව තිබේ. මිලියනපතියන් සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් ලොව ධනවත්ම නගර ලැයිස්තුව සකස් කෙරෙන අතර  2023 වර්ෂයේ දී ද එහි පළමු තැනට පත්ව ඇති නිව්යෝර්ක් නගරයේ මිලියනපතියන් සංඛ්‍යාව ලක්ෂ 03 ඉක්මවයි. මිලියනපතියන් 340,000ක් එම නගරයේ වෙසෙන අතර එහි බිලියනපතියන් සංඛ්‍යාව 58ක් බව සඳහන්ව ඇත. ලොව ධනවත්ම නගර අතර

ලොව ධනවත්ම නගරය මෙන්න | මිලියනපතියන් 340,000ක් එම නගරයේ… Read More »

usa jobs

සංචාරක වීසා වලින් ඇමෙරිකා ගිහින් රැකියා කරන්න මෙන්න අවස්ථාවක්…

ඇමෙරිකා එක්සත් ජනපදයට සංචාරක සහ ව්‍යාපාරික වීසා මත පැමිණෙන පුද්ගලයන්ට රැකියා සඳහා අයැදුම් කිරීමටත් රැකියා සඳහා සම්මුඛ පරීක්ෂණ වලට පෙනී සිටීමටත් අවස්ථාවක් ලැබී තිබෙනවා. නමුත්පුරවැසිභාවය සහ ආගමන සේවා පිළිබඳ ෆෙඩරල් ආයතනය ප්‍රකාශ කර ඇත්තේ, රැකියාව සඳහා තෝරාගනු ලැබුවහොත් නව භූමිකාව ආරම්භ කිරීමට පෙර වීසා තත්ත්වය වෙනස් කර ගත යුතු බවයි. සංක්‍රමණික නොවන සේවකයන් රැකියාවෙන් ඉවත්

සංචාරක වීසා වලින් ඇමෙරිකා ගිහින් රැකියා කරන්න මෙන්න අවස්ථාවක්… Read More »

tiktok thahanam

තවත් රටක් Tiktok තහනම් කරයි…

ප්‍රංශ රජය ද Tiktok ඇප් එක සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, ප්‍රංශ රජය විසින් රජයේ සේවකයින්ගේ රාජකාරි දුරකථනවලින් එම යෙදවුම ඉවත් කරන බව ප්‍රංශයේ රාජ්‍ය සේවා අමාත්‍ය ස්ටැනීස්ලාස් ග්වේරිනි නිවේදනය කර තිබෙනවා. එමෙන්ම මීට පෙර නවසීලන්තය ද එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ටික්ටොක් යෙදවුම භාවිතය තහනම් කිරීමට පියවර ගත්තා.

තවත් රටක් Tiktok තහනම් කරයි… Read More »

air quality

ලොව වායු දූෂණය වැඩිම නගර 50න් 39ක් ම ඉන්දියාවේ…

ලොව වායු දූෂණය වැඩිම නගර 50 අතුරින් 39ක් ඉන්දියාවේ නගර බවට නවතම වාර්තාවකින් අනාවරණය වී තිබේ.  රටවල් 131ක ස්ථාපිත, දත්ත නීරීක්ෂණ පද්ධති 30,000 ක් ඇසුරෙන් සකස් කර ඇති මෙම වාර්තාවට අනුව වාතයේ ගුණාත්මකභාවය අඩුම රට වන්නේ අප්‍රිකානු මහද්වීපයේ චැඩ් රාජ්‍යයයි.  ඉන්දියාව මෙම ලැයිස්තුවේ අට වැනි ස්ථානයේ පසුවෙයි.  ලොව වැඩිම වායු දූෂණයක් සිදුවන නගරය වන්නේ, පාකිස්ථානයේ

ලොව වායු දූෂණය වැඩිම නගර 50න් 39ක් ම ඉන්දියාවේ… Read More »

united states president Joe Biden

සිලිකන් වැලි බැංකුවේ කඩා වැටීම පිළිබඳ මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයක් නිසා මාධ්‍ය හමුව අතරතුරේ බයිඩන් (United States President Joe Biden) යයි…

සිලිකන් වැලි බැංකුවේ කඩා වැටීම පිළිබඳ මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයක් නොසළකා හරිමින් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊයේ (13) පැවති මාධ්‍ය හමුවක් අතරමැද නවතා දමා පිටව ගොස් ඇත. සිල්කන් බැංකුවේ කඩා වැටීම ඇමෙරිකා එක්සත් ජනපදයේ අනෙක් බැංකු වලට බලපෑමක් එල්ල කරාවි දැයි මාධ්‍යවේදියෙකු විමසූ අවස්ථාවේ එම ප්‍රශ්නයට පිළිතුරු නොදී ජනාධිපති ජෝ බයිඩන් මාධ්‍ය හමුව නවතා දමා පිටව

සිලිකන් වැලි බැංකුවේ කඩා වැටීම පිළිබඳ මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයක් නිසා මාධ්‍ය හමුව අතරතුරේ බයිඩන් (United States President Joe Biden) යයි… Read More »

svb

ඇමරිකාවේ Silicon valley බැංකුව කඩා වැටෙයි. SriLankaට ඇති බලපැම කෙසෙද..?

එක්සත් ජනපදයේ කැලිෆෝනියා නුවර මූලස්ථානය කරගත් සිලිකන් වැලි බැන්ක් Silicon Valley Bank (SVB) බැංකුවේ ගනුදෙනු සියල්ල අත්හිටුවමින් එය වසා දැමීමට කැලිෆෝනියාහි මූල්‍ය ආරක්ෂණ සහ නවෝත්පාදන දෙපාර්තමේන්තුවේ බලධාරීන් පියවර ගත් බව වාර්තා වෙයි. පසුගිය සිකුරාදා මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව එම දෙපාර්තමේන්තුව බැංකුවෙහි පාලනය භාර ගැනීම සිදුවිය. එසේම එහි තැන්පත්කරුවන් පිළිබඳ කටයුතු කිරීම එරට ෆෙඩරල් තැන්පතු

ඇමරිකාවේ Silicon valley බැංකුව කඩා වැටෙයි. SriLankaට ඇති බලපැම කෙසෙද..? Read More »

china latest lockdown

ඉන්ෆ්ලුවෙන්සා පැතිරීම හේතුවෙන් චීන නගරයක් වසා දමයි…

මේ දිනවල කොරෝනා රෝගයටත් වඩා දරුණු ලෙස පැතිරෙන ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්වයන් හේතුවෙන් චීනයේ ප්‍රකට සංචාරක නගරයක් වන  ෂැන්සි පළාතේ ෂියාන් නගරය අගුළු දමා ඇතැයි සීඑන්එන් ඇතුළු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙය ‘කුරුළු ඉන්ෆ්ලුවෙන්සා‘ ද වෙනත් දෙයක්ද යන්න චීනය සුපුරුදු පරිදි සඟවා ඇති නමුත්  A(H5N6) කුරුළු ඉන්ෆ්ලුවෙන්සා අවදානමක් ගැන කථාබහක් මතුව ඇත.වැඩි විස්තර නොකියා ඉන්ෆ්ලුවෙන්සා

ඉන්ෆ්ලුවෙන්සා පැතිරීම හේතුවෙන් චීන නගරයක් වසා දමයි… Read More »

elon musk apologizes to employee

අබාධිත ට්විටර් සේවකයෙකු රැකියාවෙන් නෙරපීම ගැන මස්ක් (Elon Musk) සමාව ඉල්ලයි…

ට්විටර් ඉන්කෝපරේෂන් සමාගමේ සේවකයෙකු ලෙස කටයුතු කළ හාරාල්දුර් තොර්ලෙයිෆස්සන් නමැත්තෙකු රැකියාවෙන් ඉවත් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් තමා සමාව ඉල්ලා සිටින බව ට්විටර්හි ප්‍රධාන විධායක නිලධාරී එලෝන් මස්ක් පවසයි. අදාළ සේවකයා හා සිදුකළ ට්විටර් සංවාදයකින් අනතුරුව, තමන් සියල්ල තේරුම් ගත් බවත්, ඇති වූ වැරදි වැටහීමක් නිසා තමන් ගත් තීරණය සම්බන්ධයෙන් ඔහුගෙන් සමාව ඉල්ලත බවත් මස්ක් මෙහිදී පවසා

අබාධිත ට්විටර් සේවකයෙකු රැකියාවෙන් නෙරපීම ගැන මස්ක් (Elon Musk) සමාව ඉල්ලයි… Read More »

Scroll to Top