ලොව වායු දූෂණය වැඩිම නගර 50න් 39ක් ම ඉන්දියාවේ…

air quality

ලොව වායු දූෂණය වැඩිම නගර 50 අතුරින් 39ක් ඉන්දියාවේ නගර බවට නවතම වාර්තාවකින් අනාවරණය වී තිබේ. 

රටවල් 131ක ස්ථාපිත, දත්ත නීරීක්ෂණ පද්ධති 30,000 ක් ඇසුරෙන් සකස් කර ඇති මෙම වාර්තාවට අනුව වාතයේ ගුණාත්මකභාවය අඩුම රට වන්නේ අප්‍රිකානු මහද්වීපයේ චැඩ් රාජ්‍යයයි. 

ඉන්දියාව මෙම ලැයිස්තුවේ අට වැනි ස්ථානයේ පසුවෙයි. 

ලොව වැඩිම වායු දූෂණයක් සිදුවන නගරය වන්නේ, පාකිස්ථානයේ ලාහෝර් නගරයයි. 

ඉන්දියාවේ නව දිල්ලි අගනුවර පත්ව ඇත්තේ එම ලැයිස්තුවේ අටවැනි ස්ථානයටයි.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top