තවත් රටක් Tiktok තහනම් කරයි…

tiktok thahanam

ප්‍රංශ රජය ද Tiktok ඇප් එක සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, ප්‍රංශ රජය විසින් රජයේ සේවකයින්ගේ රාජකාරි දුරකථනවලින් එම යෙදවුම ඉවත් කරන බව ප්‍රංශයේ රාජ්‍ය සේවා අමාත්‍ය ස්ටැනීස්ලාස් ග්වේරිනි නිවේදනය කර තිබෙනවා.

එමෙන්ම මීට පෙර නවසීලන්තය ද එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ටික්ටොක් යෙදවුම භාවිතය තහනම් කිරීමට පියවර ගත්තා.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top