අධික උෂ්ණත්වය හේතුවෙන් පුද්ගලයින් 22000ක් මියයයි.. දැඩි අවධානම් තත්ත්වයක්…

high temperature dead

දේශගුණික විපර්යාස හේතුවෙන් පෘථිවියේ උෂ්ණත්වය ක්‍රමානුකූලව ඉහළයමින් පවතිනවා .

ඒ හේතුවෙන් මිනිසාට වන බලපෑමද වැඩිවෙමින් තිබීම වර්තමානයේ රටවල් විශාල ප්‍රමාණයක දකින්නට ලැබේ.

පර්යේෂකයින් පවසන්නේ, ලොව රටවල් අතුරින් අධික රශ්මියට නිරාවරණය වීමෙන් පුද්ගලයින් විශාල වශයෙන් ඉන්දියාවේ වාර්ෂිකව මියයන බවයි.

එරට නිල දත්ත අනුව 1992ත් 2015ත් අතර කාලයේදී පුද්ගලයින් 22,000ක් අධික උෂ්ණය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.

නමුත් මෙම ගණන තවත් වැඩිවිය හැකි බව පැවසෙයි. මේ දිනවල ශ්‍රී ලංකාවේද අධික උෂ්ණ කාලගුණයක් පැවතීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත්ව තිබේ.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top