Weather

Beijing Records Longest Cold Wave

වසර 72කට පසු සීතලෙන් වෙව්ලන බීජිං නුවර | Beijing Records Longest Cold Wave

1951 වසරෙන් පසු චීනයේ අගනුවර වන බීජිං නගරයට බලපෑ සීතම කාලගුණය මේ වසරේ දෙසැම්බර් මාසයෙදී වාර්තා වුණ බව විදෙස් මාධ්‍ය පවසයි. Beijing records longest cold wave in modern history. බීජිං නගරයේ උෂ්ණත්වය ඒ අනුව වාර්තා වන්නේ සෙල්සියස් අංශක සෘණ 10ට අඩු අගයක් ලෙසයි. එසේම මීට මාස 6කට පෙර එනම් ජුනි මාසයේ දී බීජිං හි උෂ්ණත්වය […]

වසර 72කට පසු සීතලෙන් වෙව්ලන බීජිං නුවර | Beijing Records Longest Cold Wave Read More »

high temperature dead

අධික උෂ්ණත්වය හේතුවෙන් පුද්ගලයින් 22000ක් මියයයි.. දැඩි අවධානම් තත්ත්වයක්…

දේශගුණික විපර්යාස හේතුවෙන් පෘථිවියේ උෂ්ණත්වය ක්‍රමානුකූලව ඉහළයමින් පවතිනවා . ඒ හේතුවෙන් මිනිසාට වන බලපෑමද වැඩිවෙමින් තිබීම වර්තමානයේ රටවල් විශාල ප්‍රමාණයක දකින්නට ලැබේ. පර්යේෂකයින් පවසන්නේ, ලොව රටවල් අතුරින් අධික රශ්මියට නිරාවරණය වීමෙන් පුද්ගලයින් විශාල වශයෙන් ඉන්දියාවේ වාර්ෂිකව මියයන බවයි. එරට නිල දත්ත අනුව 1992ත් 2015ත් අතර කාලයේදී පුද්ගලයින් 22,000ක් අධික උෂ්ණය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.

අධික උෂ්ණත්වය හේතුවෙන් පුද්ගලයින් 22000ක් මියයයි.. දැඩි අවධානම් තත්ත්වයක්… Read More »

indonesia fire mountain

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් විධාරණය වෙයි (VIDEO)…

ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රිය ගිනි කන්ද වන “මෙරාපි කන්ද” විධාරණය වී තිබෙනවා. ගිනි කන්ද විධාරණය වීමත් සමගම එයින් නැගුනු යෝධ අළු වළාව මීටර් 100ක් පමණ අහස උසට විහිදී ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ. ගිනි කන්ද විධාරණය වීමත් සමග සියලු පතල් කැණීම් සහ සංචාරක ව්‍යාපාර කටයුතු තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගත් බවයි වාර්තා වන්නේ.

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් විධාරණය වෙයි (VIDEO)… Read More »

earthquake

රිච්ටර් මාපකයේ 8.5ක භූ කම්පන අවදානම් කලාප 13ක් ලකුණු කරයි…

රිච්ටර් මාපකයේ 8.5ක භූ කම්පනයක් ජනනය කිරීමේ හැකියාව ඇති කලාප රැසක් ලොව පුරා ඇතැයිද, ඉන් එක් කලාපයක් නුදුරු අනාගතයේදී විශාල භුකම්පාවකට ලක් වනු ඇතැයි ද පසුගියදා තුර්කියේ දරුණුතම භූ කම්පනය පිළිබඳ අනාවැකිය පළ කළ නෙදර්ලන්ත ජාතිකයා ප්‍රකාශ කර ඇතැයි වාර්තා වනවා. ෆ්‍රෑන්ක් හූගර්බීට්ස් නමැති 54 හැවිරිදි මේ නෙදර්ලන්ත ජාතිකයා දෛනිකව සමාජ මාධ්‍ය ජාලා අතරට මුදා

රිච්ටර් මාපකයේ 8.5ක භූ කම්පන අවදානම් කලාප 13ක් ලකුණු කරයි… Read More »

Venice canals run dry

ඉතාලියේ සුප්‍රසිද්ධ වැනීසියේ ඇළ සිඳී යයි (VIDEO/PHOTOS)

ඉතාලියේ සුප්‍රසිද්ධ වැනීසියේ ඇළ සිඳී ගොස් තිබෙනවා. සාමාන්‍යයෙන් ගංවතුර මූලික අවධානයට ලක්වන වැනීසිය, ගොන්ඩෝලා, ජල කුලී රථ සහ ගිලන්රථවලට එහි ප්‍රසිද්ධ ඇළ මාර්ග කිහිපයක සැරිසැරීමට නොහැකි වන පරිදි අසාමාන්‍ය ලෙස අඩු වඩදිය බාදියකට මුහුණ දී ඇත. විද්‍යාඥයින් සහ පාරිසරික කණ්ඩායම් පවසන පරිදි ඇල්ප්ස් කඳුකරයට සාමාන්‍ය හිම පතනයෙන් අඩකටත් වඩා අඩු ප්‍රමාණයක් ලැබී ඇති අතර, පසුගිය

ඉතාලියේ සුප්‍රසිද්ධ වැනීසියේ ඇළ සිඳී යයි (VIDEO/PHOTOS) Read More »

india earth quake

ඉදිරි සතියේ ඉන්දියාවට තුර්කියටත් වඩා ප්‍රබල භූකම්පනයක්… මහා අවධානමක්…

ඉදිරි සතියේ දී ඉන්දියාවේ හිම්චාල් – උත්තරකාන්ත් නමැති ප්‍රාන්තවල බරපතළ භූචලනයක් සිදුවන බව ඉන්දීය භූචලන විමර්ශන ආයතනයේ ප්‍රධානී පූර්ණචන්ද්‍ර රාධි ඉන්දීය රජයට අනතුරු අඟවා තිබෙනවා. මෙය තුර්කියේ සිදුවූ භූචලනයට වඩා රිච්ටර් මාපකයේ අටක් ලෙස දැක්විය හැකි බව ද හෙතෙම තවදුරටත් සඳහන් කර තිබේ. උත්තරකාන්ත් ප්‍රාන්තයේ සිදුවන භූචලන අතිශයින් විශාල බව ද රාධි වැඩිදුරටත් දක්වා ඇත.

ඉදිරි සතියේ ඉන්දියාවට තුර්කියටත් වඩා ප්‍රබල භූකම්පනයක්… මහා අවධානමක්… Read More »

fhfh

තුර් කි ( Turkish ) භූකම්පනය අසාමාන්‍ය බව භූකම්පන විශේෂඥයෝ කියති. මෙන්න විස්තරේ

තුර්කියට සහ සිරියාවට බලපෑ භූකම්පන ද්විත්වය අසාමාන්‍ය අවස්ථාවක් බව භූකම්පන පිළිබඳ විශේෂඥයන් සඳහන් කරයි. ඒ අනුව මෙම භූකම්පන පිළිබඳව තවදුරටත් අධ්‍යයනය සිදුකිරීම වැදගත් බවත් ඔවුන්ගේ අදහස වී තිබේ. පසුගිය පෙබරවාරි 06දා ඇති වූ මෙම භූකම්පන දෙක රික්ටර් පරිමාණ 7.7ක සහ 7.6ක ප්‍රබලත්වයෙන් යුක්ත විය. මේ හේතුවෙන් තුර්කියේ පමණක් පළාත් 10ක මිලියන 13ක ජනතාවකට බලපෑම් එල්ල විය.

තුර් කි ( Turkish ) භූකම්පනය අසාමාන්‍ය බව භූකම්පන විශේෂඥයෝ කියති. මෙන්න විස්තරේ Read More »

new zealand

නවසීලන්තයේ හදිසි තත්ත්වයක්

සුළි කුණාටුවක් හේතුවෙන් නවසීලන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. වැඩිදුරටත් වාර්තා වන්නේ ගේබ්‍රියෙල් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් එරට හදිසි කළමණාකරණ අමාත්‍යංශය විසින් මෙම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත්කර ඇති බවය. සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් නිවාස 38,000කට පමණ මේ වනවිට විදුලිය විසන්ධි වීම් සිදුව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ආපදා තත්ත්වයට මුහුණදීම සඳහා නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා විසින් විශේෂ

නවසීලන්තයේ හදිසි තත්ත්වයක් Read More »

rdy

ඉදිරියේ දී ශ්‍රී ලංකාවේත් වැඩි ප්‍රබලත්වයෙන් යුත් භූකම්පන ඇති වීමේ අවධානමක්. මෙන්න ස්තාන

බුත්තල ප්‍රදේශයට ඊයේ (10) දැනුන භූමිකම්පාව ඉන්දු – ඕස්ට්‍රේලියානු තලයේ බිඳී යාමක් හේතුවෙන් ඇතිවීමෙන් සිදුවීමක් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා. ඒ මහතා පෙන්වා දෙන්නේ ඉන්දු – ඕස්ට්‍රේලියානු තලයේ හරි මැදින් සිදුවන මෙම බිඳී යාම දැනට වසර 15ක සිට වසර 20 පමණ කාලයක සිට තරමක් වේගයෙන් සිදුවන බවයි.

ඉදිරියේ දී ශ්‍රී ලංකාවේත් වැඩි ප්‍රබලත්වයෙන් යුත් භූකම්පන ඇති වීමේ අවධානමක්. මෙන්න ස්තාන Read More »

turkey earthquake

තුර් කියේ භූමිකම්පාවේ විනාශය තේරුම් ගමු (Aerial Photos) | පෙර සහ පසු

තුර් කිය ආසන්නයේ සිදුවු භුමිකම්පාව නිසා විනාසයට පෙර සහ පසු. සියලුම චායාරුපවල මෑද ඈති තරු සලකුන දෙපෑත්තට සන්සන්දනය කර චායාරුප නරබන්න.

තුර් කියේ භූමිකම්පාවේ විනාශය තේරුම් ගමු (Aerial Photos) | පෙර සහ පසු Read More »

Scroll to Top