Weather

next Earthquake location

ලංකාව දැඩි අනතුරක… භූකම්පනයෙන් බේරෙන හැටි ලාංකිකයන්ට දැනුම් දෙයි…

ඉන්දියාවේ හිමාල ප්‍රදේශයට රික්ටර් මාපාංක ඒකක 8 ඉක්මවූ භූමිකම්පාවක් ඇති වූවොත් එය කොළඹට මෙන්ම යාපනයට ද ප්‍රබල ලෙස දැනිය හැකි බව මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කළා. දැනට වසර 2කට පමණ පෙර හිමාලයේ සිදු වූ භූමිකම්පාවක් කොළඹට ඉතා තදින් දැනුනු බවත් එහි ප‍්‍රබලත්වය රික්ටර් මාපාංක ඒකක පහක් බවද ඒ මහතා පැවසුවා. නමුත් රික්ටර් මාපාංක ඒකක […]

ලංකාව දැඩි අනතුරක… භූකම්පනයෙන් බේරෙන හැටි ලාංකිකයන්ට දැනුම් දෙයි… Read More »

earthquake history srilanka

ශ්‍රී ලංකාවේ භූ කම්පන ඉතිහාසය | අතිතයේ මෙරට සිදුවූ භූ කම්පනයකින් පුද්ගලයින් 2000කට ආසන්න පිරිසක් මියගොස් තිබෙනවා | භූගෝල විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න

ඉතිහාසයේ මෙරට සිදුවූ භූ කම්පනයකින් පුද්ගලයින් 2000කට ආසන්න පිරිසක් මියගොස් ඇති බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි. ආසන්න දින කිහිපයකදීම මෙරට එකම කලාපයෙන් භූ චලන වාර්තා වීම පිළිබඳ කළ කරුණු විමසීමකදී භූගෝල විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න

ශ්‍රී ලංකාවේ භූ කම්පන ඉතිහාසය | අතිතයේ මෙරට සිදුවූ භූ කම්පනයකින් පුද්ගලයින් 2000කට ආසන්න පිරිසක් මියගොස් තිබෙනවා | භූගෝල විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න Read More »

rdy

ඉදිරියේ දී ශ්‍රී ලංකාවේත් වැඩි ප්‍රබලත්වයෙන් යුත් භූකම්පන ඇති වීමේ අවධානමක්. මෙන්න ස්තාන

බුත්තල ප්‍රදේශයට ඊයේ (10) දැනුන භූමිකම්පාව ඉන්දු – ඕස්ට්‍රේලියානු තලයේ බිඳී යාමක් හේතුවෙන් ඇතිවීමෙන් සිදුවීමක් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා. ඒ මහතා පෙන්වා දෙන්නේ ඉන්දු – ඕස්ට්‍රේලියානු තලයේ හරි මැදින් සිදුවන මෙම බිඳී යාම දැනට වසර 15ක සිට වසර 20 පමණ කාලයක සිට තරමක් වේගයෙන් සිදුවන බවයි.

ඉදිරියේ දී ශ්‍රී ලංකාවේත් වැඩි ප්‍රබලත්වයෙන් යුත් භූකම්පන ඇති වීමේ අවධානමක්. මෙන්න ස්තාන Read More »

22 63985872307f3 md

උතුරු නැගෙනහිර, 1600 කට අධික සත්ව මරණ වලට හේතුව හෙළිවෙයි..! මරණ පරීක්ෂණ වාර්තාව එළියට..

මැන්ඩවුස් සුළි කුණාටුව හේතුවෙන්, පසුගිය දිනවල මෙරට පැවති අධික ශීත කාලගුණය හේතුවෙන් උතුරු නැගෙනහිර පළාත් දෙකෙහි එල ගවයින් ,මී ගවයින් හා එළුවන් 1660 ක් පමණ මියගියා. එලෙසම තවත් බොහෝ සතුන් ප්‍රමාණයක් අසාධ්‍ය තත්ත්වයට පත් වුණා. මෙම හදිසි සත්ත්ව මරණ සම්බන්ධව විදිමත් විමර්ශනයක් සිදුකර වාර්තාවක් තමන්ට ලබාදෙන ලෙස කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර

උතුරු නැගෙනහිර, 1600 කට අධික සත්ව මරණ වලට හේතුව හෙළිවෙයි..! මරණ පරීක්ෂණ වාර්තාව එළියට.. Read More »

අදත් (12) ගිගුරුම් සහිත වැසි

අදත් (12) ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින්තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපර්තමේන්තුව සඳහන් කරන්නේ, පුත්තලම, අම්පාර, මඩකලපුව, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි බවය. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ. ගිගුරුම්

අදත් (12) ගිගුරුම් සහිත වැසි Read More »

අදත් (11) ගිගුරුම් සහිත වැසි

අදත් (11) ගිගුරුම් සහිත වැසි

උතුර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ පළාතේත් මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව දන්වා තිබේ.

අදත් (11) ගිගුරුම් සහිත වැසි Read More »

අධික සීතලෙන් දරුවන් රැකගැනීමට උපදෙස්

අධික සීතලෙන් දරුවන් රැකගැනීමට උපදෙස්

මේ දිනවල පවතින අධික ශීත කාලගුණයෙන් දරුවන්ට පහසුවෙන් රෝග බෝවීමේ හැකියාවක් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. ඒ හේතුවෙන් අධික ශීතලෙන් දරුවන් ආරක්ෂා කරගන්නා අයුරු විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැහැදිලි කළේය. “ළමයින්ට අධික සීතල තත්ත්වය ඇති විට රෝග කිහිපයක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම සීතලත් එක්ක

අධික සීතලෙන් දරුවන් රැකගැනීමට උපදෙස් Read More »

Untitled

මැන්ඩවුස් අවදානම්.. මරණ තුනයි.. අවධානයෙන් සිටින්නැයි උපදෙස්..

මැන්ඩවුස් චණ්ඩ සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට මරණ 03 ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.   ඉන් නිවාස 1,300කට පමණ හානි සිදුවී ඇති අතර බලංගොඩ කුබුල්මුල්ල මොරහැල ප්‍රදේශයේ තම ගෙවත්තේ තේ දළු නෙලමින් සිටි 51හැවිරිදි කාන්තාවක් මතට ගිනිකූරු ගසක අත්තක් කඩාවැටීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.  කුණාටුව නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු

මැන්ඩවුස් අවදානම්.. මරණ තුනයි.. අවධානයෙන් සිටින්නැයි උපදෙස්.. Read More »

අදත් අහස වලාකුළුවලින් බරවෙයි

අදත් අහස වලාකුළුවලින් බරවෙයි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේ අහස වලාකුළුවලින් බරව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිත වී ඇති මැන්ඩවුස් සුළි කුණාටුව ඊයේ දිනයේ රාත්‍රී 11.30 වනවිට අක්ෂාංශ 10.6N සහ දේශාංශ 82.3E ආසන්නයේ ස්ථානගතව පැවතුණු බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි. මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන්කර දෙසැම්බර් 09 වනදා

අදත් අහස වලාකුළුවලින් බරවෙයි Read More »

Scroll to Top