Rich And Wealth

Titan Submarine

ටයිටන්’ (Titan Submarine) සබ්මැරීනය ගැන නිෂ්පාදිත සමාගමෙන් ව්ශේෂ දැනුම්දීමක්…

‘ටයිටැනික් කෞකාවේ සුන්බුන් නැරඹීමට ගිය ‘ටයිටන්’ සබ්මැරීනය විනාශකාරී පිපිරීමකට ලක්ව ඇති බව, සබ්මැරීනය සම්බන්ධයෙන් මෙහෙයුම් කටයුතු සිදුකළ ඇමරිකානු වෙරළාරක්ෂක බලකාය නිවේදනය කළා. ඒ, අනුව එහි ගමන්ගත් පුද්ගලයින් සියලුම දෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි එම බලකාය වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර පිපිරීමට ලක්වූ ‘ටයිටන්’ සබ්මැරීනයේ සාගර මතුපිටට ගෙන ආ හැකි සියලුම කොටස් ගෙනවිත් පුපුරා යෑමට හේතුව […]

ටයිටන්’ (Titan Submarine) සබ්මැරීනය ගැන නිෂ්පාදිත සමාගමෙන් ව්ශේෂ දැනුම්දීමක්… Read More »

king charles iii

චාල්ස් කුමරුගේ රාජාභිෂේකයට වියදම පවුම් කෝටි 10 ක්…

තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවය සඳහා වියදම බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම් කෝටි 10 ක් පමණ බවත් එම මුදල ගෙවනු ලබන්නේ බ්‍රිතාන්‍ය රජය බවත් විදෙස්  මාධ්‍ය වාර්තා කර ඇත.එයට හේතුව සියලු රාජ්‍ය උත්සව සඳහා වියදම දරන්නේ රජය වන අතර රාජාභිෂේක උත්සවයද රාජ්‍ය උත්සවයක් වීමයි. බ්‍රිතාන්‍ය ජනතාව ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් දුෂ්කර කාලයක් ගෙවමින් සිටින බවත් එවැනි

චාල්ස් කුමරුගේ රාජාභිෂේකයට වියදම පවුම් කෝටි 10 ක්… Read More »

italy nidanaya

වසර 2000කට පෙර කාසි වළ දැමූ නිධානයක් ඉතාලියෙන් හමුවේ…

වසර 2000කට පෙර  වළ දැමූ නිධානයක් කඳු නගින්නෙකුට එය හමු වී ඇති පුවතක් ඉතාලියෙන් වාර්තා වී ඇත.ස්වේච්ඡා සේවකයෙකු නොවැම්බර් මාසයේදී ඉතාලියේ ලිවෝර්නෝ හි අලුතින් එළිපෙහෙළි කරන ලද වනාන්තරයක් හරහා කඳු නැගීමකට ගොස් තිබිණි. බෑවුම දිගේ ඇවිද යන විට, ඔහු කොළ අතර දිලිසෙන යමක් දුටු අතරසමීපව බැලූ විට,පෞරාණික පෙනුමක් ඇති කාසි කිහිපයක් ඇතිබව එම කඳු නගින්නාට

වසර 2000කට පෙර කාසි වළ දැමූ නිධානයක් ඉතාලියෙන් හමුවේ… Read More »

richest town in the world

ලොව ධනවත්ම නගරය මෙන්න | මිලියනපතියන් 340,000ක් එම නගරයේ…

අමෙරිකාවේ නිව්යොර්ක් නගරය ලොව ධනවත්ම නගරය බවට යළිත් වරක් පත්ව තිබේ. මිලියනපතියන් සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් ලොව ධනවත්ම නගර ලැයිස්තුව සකස් කෙරෙන අතර  2023 වර්ෂයේ දී ද එහි පළමු තැනට පත්ව ඇති නිව්යෝර්ක් නගරයේ මිලියනපතියන් සංඛ්‍යාව ලක්ෂ 03 ඉක්මවයි. මිලියනපතියන් 340,000ක් එම නගරයේ වෙසෙන අතර එහි බිලියනපතියන් සංඛ්‍යාව 58ක් බව සඳහන්ව ඇත. ලොව ධනවත්ම නගර අතර

ලොව ධනවත්ම නගරය මෙන්න | මිලියනපතියන් 340,000ක් එම නගරයේ… Read More »

Cristiano Ronaldo affected by Turkey Syria earthquake

සිරියාවේ භූ කම්පනයෙන් දිවි ගලවාගත් පුංචි නබිල්ගේ සැබෑ වූ සිහිනය | සිහිනයක් සැබෑ කරදීමට සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ

සිරියාවේ භූ කම්පනයෙන් දිවි ගලවාගත් 10 හැවිරිදි පිරිමි දරුවෙකුගේ සිහිනයක් සැබෑ කරදීමට සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්ව තිබේ. ඒ එම දරුවා විසින් මුදාගැනීමේ කණ්ඩායම්වලින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමිනි. මුදාගැනීමේ කණ්ඩායම්වලින් එම දරුවා කළ ඉල්ලීම පසුගිය දා සමාජ මාධ්‍යවලද සංසරණය වී තිබුණි. කෙසේවෙතත් පුංචි නබිල් සයීඩ්ගේ එම අහිංසක බලාපොරොත්තුව ඉටුකරමින් ඔහුට ආරාධනයක් ලැබෙන්නේ, සුපිරි

සිරියාවේ භූ කම්පනයෙන් දිවි ගලවාගත් පුංචි නබිල්ගේ සැබෑ වූ සිහිනය | සිහිනයක් සැබෑ කරදීමට සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ Read More »

prince harry and meghan

රජ පවුලේ ඇති වූ ගැටලුව | හැරී කුමරුට සහ මේගන් කුමරියට බ්‍රිතාන්‍යයේ කිසිදු වාසස්ථානයක් නොමැතිව යයි

බ්‍රිතාන්‍ය රජ පවුල විසින් ගෙන ඇති ආන්දෝලනාත්මක තීරණයක් ගැන වාර්තා වේ. ඒ බ්‍රිතාන්‍ය රජ පවුල විසින් හැරී කුමරුට සහ මේගන් කුමරියට Windsor හි පිහිටි Frogmore Cottage වෙතින් ඉවත්වන ලෙසට දැනුම්දී ඇති බවයි. තුන්වන චාල්ස් රජු විසින් මෙම තීරණය ගෙන ඇති අතර මෙම තීරණයත් සමඟ හැරී කුමරුට සහ මේගන් කුමරියට බ්‍රිතාන්‍යයේ කිසිදු වාසස්ථානයක් නොමැතිව යාම තවත්

රජ පවුලේ ඇති වූ ගැටලුව | හැරී කුමරුට සහ මේගන් කුමරියට බ්‍රිතාන්‍යයේ කිසිදු වාසස්ථානයක් නොමැතිව යයි Read More »

elon musk richest person in the world

එලොන් මස්ක් යළි වාර් තා අතරට

ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස යළිත් වරත් ඉලොන් මස්ක් පත්ව තිබේ. බ්ලූම්බර්ග් ප්‍රකෝටිපතියන්ගේ දර්ශකයට අනුව පසුගිය දෙසැම්බර් මාසයේ ලොව ධනවත්ම පුද්ගලයා ලෙස ප්‍රංශයේ බර්නාඩ් ආර්නෝල්ට් පත්ව තිබූ අතර ඉලොන් මස්ක් දෙවන ස්ථානයට පත්ව තිබුණි. යළිත් වරක් පසුගිය සඳුදා දිනයේ ලොව ධනවත්ම පුද්ගලයා ලෙස ඉලොන් මස්ක් පත්ව ඇති බව වාර්තා වේ. ඉලොන් මස්ක්ගේ ශුද්ධ වෙළෙඳපොළ වටිනාකම අමෙරිකානු

එලොන් මස්ක් යළි වාර් තා අතරට Read More »

mark zuckerberg security

Facebook නිර් මාතෘ මාක් සකර්බර්ග්ගේ සහ පවුලේ අයගේ ආරක්‍ෂාව තර කරයි…

ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග්ගේ සහ පවුලේ අයගේ ආරක්‍ෂාව සඳහා සමාගම වාර්ෂිකව ඔහු වෙත ගෙවන ආරක්ෂක දීමනාව ඇමරිකානු ඩොලර් මිලියන 14 ක් දක්වා වැඩි කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම දීමනාවට අමතරව සකර්බර්ග්ට ආරක්‍ෂාව සැපයීම සඳහා සමාගම තවත් අති විශාල මුදලක් වැය කරන බවත් සඳහන්. විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, සාමාන්‍යයෙන් ලෝකයේ ප්‍රධාන සමාගම් බොහොමයක ප්‍රධානීන් වෙනුවෙන්

Facebook නිර් මාතෘ මාක් සකර්බර්ග්ගේ සහ පවුලේ අයගේ ආරක්‍ෂාව තර කරයි… Read More »

osama

බින් ලාඩන්ට අයත්ව තිබූ ඇමරිකානු සුපිරි මන්දිරයක තොරතුරු පිටවේ

කලක් 9/11 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ලොවට අවශ්‍යම පුද්ගලයා ලෙස සැලකුනඅල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන්ට අයත්ව තිබූ බවට සැලකෙන ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ සුඛෝපභෝගී මන්දිරයක් පිළිබඳ තොරතුරු එරට මාධ්‍ය වාර්තා කර තිබේ.‘අතහැර දමන ලද අද්භූත මන්දිරය‘ ක් ලෙස නම් කර තිබෙන මෙම මන්දිරය එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ඕක්ලන්ඩ් හි ජෝන්ස් ලේක්හි පිහිටා ඇති අතර සුප්‍රකට ඩිස්නිලන්ත විනෝද

බින් ලාඩන්ට අයත්ව තිබූ ඇමරිකානු සුපිරි මන්දිරයක තොරතුරු පිටවේ Read More »

facebook meta

දිනපතා ෆේස්බුක් යන එන පිරිස ලෝකයේ හතරෙන් එකක් දක්වා ඉහළට

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ දිනපතා භාවිත කරන සංඛ්‍යාව බිලියන දෙකේ සීමාව දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය ලෝක ජනගහනයෙන් හතරෙන් එකකට ආසන්නයි. ෆේස්බුක් හිමි මෙටා සමාගම පවසන්නේ මෙය අපේක්ෂා නොකළ තරම් ඉහළ වර්ධනයක් බවයි.  ෆේස්බුක් හිමිකරු මාර්ක් සකර්බර්ග් විසින්, 2023 යනු කාර්යක්ෂමතාවයේ වසර ලෙස ප්‍රකාශයට පත් කළා. එම ප්‍රකාශයෙන් පැය කිහිපයකට පසු මෙටා සමාගමේ කොටස් මිල

දිනපතා ෆේස්බුක් යන එන පිරිස ලෝකයේ හතරෙන් එකක් දක්වා ඉහළට Read More »

Scroll to Top