රජ පවුලේ ඇති වූ ගැටලුව | හැරී කුමරුට සහ මේගන් කුමරියට බ්‍රිතාන්‍යයේ කිසිදු වාසස්ථානයක් නොමැතිව යයි

prince harry and meghan

බ්‍රිතාන්‍ය රජ පවුල විසින් ගෙන ඇති ආන්දෝලනාත්මක තීරණයක් ගැන වාර්තා වේ.

ඒ බ්‍රිතාන්‍ය රජ පවුල විසින් හැරී කුමරුට සහ මේගන් කුමරියට Windsor හි පිහිටි Frogmore Cottage වෙතින් ඉවත්වන ලෙසට දැනුම්දී ඇති බවයි.

තුන්වන චාල්ස් රජු විසින් මෙම තීරණය ගෙන ඇති අතර මෙම තීරණයත් සමඟ හැරී කුමරුට සහ මේගන් කුමරියට බ්‍රිතාන්‍යයේ කිසිදු වාසස්ථානයක් නොමැතිව යාම තවත් සුවිශේෂී කරුණකි.

Windsorහි පිහිටි කාමර 10කින් සමන්විත මෙම Frogmore නිවස බ්‍රිතාන්‍ය එලිසබෙත් මහරැජින විසින් හැරී කුමරුට සහ මේගන් කුමරියට විවාහය වෙනුවෙන් ලබා දුන් ත්‍යාගයකි.

ඔවුන් 2020 වසරේ අමෙරිකාව බලා පිටත්ව යාමෙන් අනතුරුව බ්‍රිතාන්‍යයට පැමිණි අවස්ථාවන්හිදී ඔවුන්ගේ නවාතැන වූයේ Windsor හි පිහිටි Frogmore නිවස වන අතර රජ පවුල ප්‍රසිද්ධියේ විවේචනය කිරීම සහ රජ පවුලට විරුද්ධ මත සඳහන් වෙන ග්‍රන්ථයක් එළිදැක්වීම ඇතුළු කරුණු ඔවුන්ට මෙම නිවහන අහිමි වීමට හේතුවී ඇත්තේ.

2022 09 10t194322z 383595901 rc2hew9gj98u rtrmadp 3 britain royals queen 1
Britain’s William, Prince of Wales, Catherine, Princess of Wales, Britain’s Prince Harry and Meghan, the Duchess of Sussex, wave to members of the public at Windsor Castle, following the passing of Britain’s Queen Elizabeth, in Windsor, Britain, September 10, 2022. Chris Jackson/Pool via REUTERS
prince harry duke of sussex and meghan duchess of sussex news photo 1627326633
ugR3Ug9uw4ZGV9dybDESUg
RTS2YBCG 1024x765 1
FILE PHOTO: Britain’s Queen Elizabeth, Prince Harry and Meghan, the Duchess of Sussex, pose for a picture at in London, Britain June 26, 2018. John Stillwell/Pool via Reuters/File Photo – RC2NFE9MOBZP
harry meghan 21 4341618f0e554673bbc3aa2ab070699c
meghan duchess of sussex and prince harry duke of sussex news photo 1652799338
3000
Meghan Markle Prince Harry 1
meghan markle lilibet t
prince harry duke of sussex meghan duchess of sussex windsor castle 120522 2 84200aff41d74c2ab04c911cdd4c5beb
1 The Duke And Duchess Of Sussex Visit Australia Day 4
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top