ඈමරිකාව TikTok සමාජ මාධ්‍ය තහනමක්…

america banned tiktok

ටික්ටොක් සමාජ මාධ්‍ය තහනම් කිරීමට නව නීති හඳුන්වා දෙන බව ඇමෙරිකාව පවසයි.

චීනය විසින් නිර්මාණය කර ඇති මෙම යෙදවුම මගින් තම රටේ ආරක්ෂක දත්ත ලබා ගැනීමට ඔවුන්ට හැකියාවක් ඇති බව එරට ආරක්ෂක අංශ පවසන්නේ.

ඇමෙරිකාවේ මිලියන 100කට අධික ජනතාවක් මේ වන විට ටික්ටොක් සමාජ මාධ්‍ය යෙදවුම භාවිත කරමින් සිටියි.

එම තහනම ගෙන ආ පසු ජනතාවගෙන් විරෝධයක් පැන නැගුනහොත් එම යෙදවුම භාවිත කිරීමට සීමා පැනවීමට කටයුතු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top