Huawei, ZTE, Hikvision සහ Dahua ඇතුළු චීන නිෂ්පාදන ඇමරිකාවේ තහනමට
එක්සත් ජනපද රජය චීනයේ Huawei Technologies සහ ZTE වෙතින් නව විදුලි සංදේශ උපකරණ අනුමත කිරීම තහනම් කර ඇති අතර, ඒවා එක්සත් ජනපද ජාතික ආරක්ෂාවට “පිළිගත නොහැකි අවදානමක්” ඇති කරන බව පෙන්වාදී ඇත. එක්සත් ජනපද ෆෙඩරල් සන්නිවේදන කොමිෂන් සභාව (FCC) සිකුරාදා (03) ප්රකාශ කළේ චීනයේ නිරීක්ෂණ උපකරණ නිෂ්පාදක Dahua Technology, වීඩියෝ නිරීක්ෂණ සමාගමක් වන Hangzhou Hikvision
Huawei, ZTE, Hikvision සහ Dahua ඇතුළු චීන නිෂ්පාදන ඇමරිකාවේ තහනමට Read More »




