Religious

cardinal malcolm ranjith

මේක හෘද සාක්ෂියක් නැති මිනිස්සු ඉන්න රටක් – කාදිනල් හිමි…

අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ මෙසේ පැවසූහ. “දිවා රෑ භාවනා කරන මිනිසා සත්පුරුෂයෙක් වන්නේය කියලා ගීතිකා අංක එකේ සටහන් කරනවා. අපි හැමදෙනාටම ශුද්ධවූ ජුසේ මුනිතුමාගෙන් ඉගෙනගත හැකි ලොකු පාඩමක් තියෙනවා. ඒ පාඩම තමයි හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන මනුෂයෙක් අප තුළ ඇති කරගත යුතුයි කියන එක. අපිට ඇත්තටම කණගාටු වෙන්නට වෙනවා. මොකද හෘද සාක්ෂියක් නැති මිනිස්සු […]

මේක හෘද සාක්ෂියක් නැති මිනිස්සු ඉන්න රටක් – කාදිනල් හිමි… Read More »

lgbt lawsuit

සමලිංගික නීතිය ගෙනඒමට පෙර ජනමත විමසීමක් ඉල්ලයි…

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් විභාගය අද (20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ කෙරුණි. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගය පැවැත්වුණි. පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි නීතීඥ දර්ශන වේරදූවගේ මහතා අධිකරණය

සමලිංගික නීතිය ගෙනඒමට පෙර ජනමත විමසීමක් ඉල්ලයි… Read More »

astrology help god

ඔබේ ලග්නයට අනුව ඔබට පිහිටවන ඉෂ්ඨ දෙවියන්…

බොහෝ දෙනෙක් නූතන විද්‍යාවට මුල් තැන දුන්නට දෙවියන් බුදුන් පුදමින් ආගම ද‍හමට අනුව ජීවත් වෙන අය ඕන තරම් සිටිනවා.ඉතින් ඔවුන් දෙවියන්ව විශ්වාස කරනවා. තම ආරක්ෂාව වෙනුවෙන්, සාර්ථකත්වය වෙනුවෙන් දෙවියන්ගෙන් පිහිට පතනවා. ඔවුන්ට පුදසත්කාර කරනවා. හැබැයි ඉතින් ආවට ගියාට දෙවියන් යැදලා පලක් නැත. ඔබ තුළ ඇත්තේ අසත්පුරුෂ ගති නම් කිසි දිනෙක දෙවියන් ඔබට පිහිට නොවනු ඇත.

ඔබේ ලග්නයට අනුව ඔබට පිහිටවන ඉෂ්ඨ දෙවියන්… Read More »

atamasthanadipathi naduwa

හිටපු අටමස්ථානාධිපති හිමිගේ දේපළ බෙදීමේ නඩු තව ඉවර නෑ…

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති  පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් අපවත් වීමට දින පහකට පෙර  තමන්ට තෑගි කළ රුපියල් කෝටි 10ක වටිනාකමක් ඇති ඉඩමට අදාළ තෑගි ඔප්පුව ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් වන නඩුවට අදාළව විරෝධතා ලබන ජූනි මස 22වැනිදා ගොනු කරන ලෙස අනුරාධපුර දිසා විනිසුරු සහ අතිරේක මහේස්ත්‍රාත් නදීකා ඩී. පියරත්න මහත්මිය රජයේ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට සහ අනුරාධපුර දිස්ත්‍රික් ඉඩම්

හිටපු අටමස්ථානාධිපති හිමිගේ දේපළ බෙදීමේ නඩු තව ඉවර නෑ… Read More »

atamasthanadipathi wahana

අටමස්ථානයේ වාහන සමාදානයෙන් බෙදා ගනී…

අනුරාධපුර හිටපු අටමස්ථානධිපති  පල්ලේගම සිරිනිවාස නා හිමියන් ජීවත්ව සිටියදී පරිහරණය කළ රුපියල් කෝටි එකොලහකට අධික වටිනාකමැති අධි සුඛෝපභෝගි වාහන හතරක් අතරින් ජීප් රථයක මෝටර් රථයක සහ කැබ් රථයක අයිතිය වත්මන් අටමස්ථනාධිපති  පල්ලේගම හේමරතන හිමියන්ට හෝ අටමස්ථාන කාරක සභවට පවරන ලෙසත් හොන්ඩා වෙසෙල් වර්ගයේ ජීප් රථයේ අයිතිය පමණක් අනුරාධපුර නගරයේ ව්‍යාපාරිකයකුට පවරන ලෙසටත් අනුරාධපුර දිසා විනිසුරු

අටමස්ථානයේ වාහන සමාදානයෙන් බෙදා ගනී… Read More »

cardinal malcolm ranjith

කාදිනල් හිමියන්ගෙන් සිහි කැඳවීමක් | විධායකයට නීති රීති සම්පාදනය කිරීම හෝ නීති රීති තමන්ගේ පෞද්ගලික මනාපයට ගැලපෙන පරිද්දෙන් අර්ථකතනය කිරීමට හෝ ක්‍රියාත්මක කිරීමට බලයක් නැත – කාදිනල් හිමි… (Video)

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද කඩවීමක් ලෙස මන්ත්‍රීවරුන් දෙදෙනෙකු හොවා දැක්වීම පිළිබඳ තමන්ගේ බලවත් විරෝධය පළ කරන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද (13) පෙරවරුවේ කොළඹ අගරදගුරු මැදුරේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි. “නොබෝ දා රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු විසින් ගරු

කාදිනල් හිමියන්ගෙන් සිහි කැඳවීමක් | විධායකයට නීති රීති සම්පාදනය කිරීම හෝ නීති රීති තමන්ගේ පෞද්ගලික මනාපයට ගැලපෙන පරිද්දෙන් අර්ථකතනය කිරීමට හෝ ක්‍රියාත්මක කිරීමට බලයක් නැත – කාදිනල් හිමි… (Video) Read More »

කන්‍යාභාවය නැතිව මඟුල් පෝරුවට නැග්ගොත් වෙන දේ මෙන්න

කන්‍යාභාවය නැතිව මඟුල් පෝරුවට නැග්ගොත් වෙන දේ මෙන්න (සියලුදෙනාම කියවිය යුතුම ලිපියක්)(අවසානම කොටස කියවිය යුතුමයි)

ගැහැනියක සතුවූ උතුම්ම වස්තුව වන්නේ තමාගේ නොඉඳුල් බවය. නැතහොත් කන්‍යාභාවය රැකගැනීමය. ගැහැනියක කිහිපවරක් උපදී. ඒ පළමුව මවගේ කුසයෙනි. ඉන්පසු මල්වරවූ දිනයේය. තුන්වැන්න විවාහය සිදුවන දිනයේය. අවසානයේ ඇය මවක වූ දිනයේය. මෙහිදී යුවතියක මල්වරවූ දිනයේ සිට විවාහය සිදුවන දිනය දක්වා තමාගේ නොඉඳුල් බව රැකගත යුතුය. වෙනත් ලෙසකින් කිවහොත් කන්‍යාවියක ලෙස විවාහය දින මංගල පෝරුවට නැගිය යුතුය.

කන්‍යාභාවය නැතිව මඟුල් පෝරුවට නැග්ගොත් වෙන දේ මෙන්න (සියලුදෙනාම කියවිය යුතුම ලිපියක්)(අවසානම කොටස කියවිය යුතුමයි) Read More »

jayasri maha bodiya

ජය ශ්‍රී මහා බෝධින් වහන්සේට විදුලි සංදේශන කුළුණු වලින් හානි සිදුවනවාද සොයාන්න විශේෂ කමිටුවක්

අනුරාධපුරයේ පිහිටි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට විදුලි සංදේශ කුළුණුවලින් හානි සිදුවන බවට පළවන වාර්තා ගැන සොයා බලන්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා. අටමස්ථානාධිපති හිමිපාණන් වහන්සේගේ ඉල්ලීම මත ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව පත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය නිරන්ජන් ගුණවර්ධන, ජාතික උද්භිද

ජය ශ්‍රී මහා බෝධින් වහන්සේට විදුලි සංදේශන කුළුණු වලින් හානි සිදුවනවාද සොයාන්න විශේෂ කමිටුවක් Read More »

mihinthale hamuduruwo

මිහින්තලේ  රජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ   ධම්රතන නාහිමියන්ට තර්ජන | සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඔබත් බෑන්නාද? | නාහිමියන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ’ල්ලක්…

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ තමට  එල්ල වන තර්ජන  සම්බන්ධයෙන් මිහින්තලේ  රජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ   ධම්රතන  නාහිමියන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ’ල්ලක් කර තිබේ. තමන්ට සහ ගෝල හිමිවරුන්ට  සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කරමින්   තර්ජන     එල්ල වන බවත්,    දිගින් දිගයම සිදුවන මෙම තර්ජන  උණ්වහන්සේ මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ’ලි   කර  ඇත.  සිද්ධිය සම්බන්ධයෙන් Ceylebrity News  වලවාහැංගුනවැවේ ධම්රතන

මිහින්තලේ  රජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ   ධම්රතන නාහිමියන්ට තර්ජන | සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඔබත් බෑන්නාද? | නාහිමියන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ’ල්ලක්… Read More »

ampitiye himiyan

අම්පිටියේ සුමනරතන හිමියන් ආරක්ෂාව ඉල්ලයි | අම්පිටියේ සුමනරතන හිමිගෙන් පොලීසියට චෝදනා

තම විහාරස්ථානයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ සිදුනොවන බව  අම්පිටියේ සුමනරතන හිමි පවසති. උන්වහන්සේ පවසන්නේ, වෙඩිතැබූ පුද්ගලයා සෙවීමට පොලීසිය පියවර ගත යුතු බවය. එසේම නැගෙනහිර විහාරස්ථාන සඳහා සැපයෙන ආරක්ෂාව කිසිසේත් ප්‍රමාණවත් නොවන බැවින් තමන් වහන්සේට හැකි ඉක්මනින් ආරක්ෂ‍ාවක් සපයා දෙන ලෙසට ද උන්වහන්සේ බලධාරින්ගෙන් ඉල්ලා සිටී. තමන්ට පොලිස් ආරක්ෂාවක් ලබා දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා

අම්පිටියේ සුමනරතන හිමියන් ආරක්ෂාව ඉල්ලයි | අම්පිටියේ සුමනරතන හිමිගෙන් පොලීසියට චෝදනා Read More »

Scroll to Top