ක්‍රිකට් දිරිගන්වන ශලනි (Shalani tharaka) -අනුරාධා (Anuradha Edirisinghe) ඔසී ගුවන් ටිකට් විස්තර සමාජ ජාලවල.. ක‍්‍රිකට් ලොක්කන්ට අස්වෙන්න වෙයි…? yes මෙන්න සියලුම සාක්ශි..

Shalani tharaka

මේ දිනවල රටේම ආන්දෝලනයට ලක්වෙන මාතුකාවක් තමයි ක්‍රිකට් කියන්නේ. 2022 ලෝක කුසලානය නරඹන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වියදමෙන් ඕස්ට්‍රේලියාවට ගිය හිතවතුන් අතර උපසභාපති ජයන්ත ධර්මදාසගේ නම යටතේ ශලනි තාරකා (Shalani tharaka) සහ අනුරාධා එදිරිසිංහ (Anuradha Edirisinghe) යන රංගන ශිල්පිනියන් දෙපළත් ඉන්නවා…

රංගන ශිල්පිනි ශලනි තාරකා සහ අනුරාධා එදිරිසිංහ යන අයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ගුවන් ගමන් ප‍්‍රවේශ පත් මිලදී ගත් ගණුදෙනුවේ විස්තර  යයි සදහන් සටහන් පෙළක් සමාජ ජාල වල හුවමාරු වෙමින් තිබේ.

එහි දැක්වෙන ආකාරයට ගුවන් ගමන් ප්‍රවේශ පත්‍රයක් සඳහා රුපියල් අට ලක්ෂ අසූ දහසක මුදලක් වියදම් කර ඇත.

කෙසේ වෙතත් ඊයේ දිනයේ මාධ්‍ය හමුවක් අමතමින් ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් කියා සිටියේ මෙම නළු නිළියන් සඳහා ක්‍රිකට් ආයතනය වියදම් කළේ යැයි ඔප්පු කළොත් තම තනතුරු වලින් ඉල්ලා අස්වන බවය.

362972572 2939303339533416 1096571880305534757 n
363320177 659482769546456 2101762917854012811 n
362902916 756768056246642 2610662450944537785 n
313382197 674702090686712 9166684015040306450 n
23 64bf781d948be
23 64bf781f4b953
23 64bf781fb2baa
331602753 6011624575570691 4631479159062678202 n
23 64bf781e0b893
23 64bf78224f8c4
23 64bf782018351
23 64bf781e78f66
23 64bf7820ed735

Knowledge World Blog- WWW.KNOWLEDGEWORLD.BLOG

Visit Our Online Shop Website- WWW.CEYLEBRITY.COM

Ceylebrity Sinhala News- WWW.CEYLEBRITYNEWS.LK

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top