ආශීර්වාදාත්මක දියෙන් තායිලන්තයේ ඔටුනු පළන් රැජිණ ලෙස අබිසෙස් ලද සූතීදා ටිජිදායි…

thailand king wedding

තායිලන්තයේ රජු ලෙස කිරුළු පළැඳි මහාවජිර ලෝංකෝරීන් රජුගේ අගමෙහෙසිය වන ටිජිදායි කුමරිය තායිලන්තයේ නව රුජිණ සේ කිරුළු පැළැඳීමේ සිදුවීම පිළිබඳව ලොව අවධානය යොමු වී තිබේ.

රාජ්‍යත්වය සංඛේතවත් කරන මෙවන් විශේෂ උත්සව ලොව පුරා සිදු වන්නේ ඉතා සීමිතය.

මෑතකාලීනව රාජ්‍යත්වයට සෘජුව සම්බන්ධයක් නොමැතිව ,එහෙත් රජුගේ විශ්වාසදායී ආරක්ෂක නිලධාරිනිය ලෙස සේවය කරමින් සිට රාජකීය පරපුරට ඇතුළත් වූ තායිලන්තයේ නව රැජිණගේ පදවි ප්‍රාප්තිය විදෙස් මාධ්‍ය මෙසේ වාර්තා කර තිබුණි.

 රාජ්‍යත්වයට අවසර දීමේ විවිධ වු ක්‍රම ලොව පුරා අතීතයේ පටන් පැවැත එනු ලැබේ.

විශේෂයෙන් තායිලන්තයේ, රාජාභිෂේක මංගල්‍යයේ දී නව රාජාණ්ඩුව “පවිත්‍ර කිරීම” සහ අභිෂේක කිරීම සඳහා ආශීර්වාදාත්මක ජලය වත් කිරීම සිදුවේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ තායිලන්ත රජු ඔහුගේ භාර්යාව වූ සුතිදා බිසව මතට හක් බෙල්ලකින් අභිෂේක ජලය වත් කර ඇයට රාජකීය නිලය සහ තත්ත්වය ලබා දුන් බවයි. 

සූතිදා රැජිණ රජු ඉදිරියේ හිඳ සිටි ඉරියව්ව  රැජින ස්ථාපනය කිරීම ලෙස හඳුන්වන අතර උත්සවයේ දී එය  සම්ප්‍රදායික ගෞරව දැක්වීමක් වශයෙන් ලොව අවධානයට පාත්‍ර වීය.

106761999 053682909
12963346 0 image a 240 1556725819133
EABL56TMGEI6TO7HDR4Y7OAFGY
Photo by ROYAL HOUSEHOLD BUREAU/HANDOUT/EPA-EFE/REX (10225551e) A Royal Household Bureau handout photo shows Thai King Maha Vajiralongkorn Bodindradebayavarangkun (L) sits next to General Suthida Vajiralongkorn na Ayudhya (R) who is now appointed as Queen Suthida during a royal marriage registration ceremony at the Amphorn Sathan Residential Hall inside the Dusit Palace in Bangkok, Thailand. A Royal Gazette announced that Thai King Maha Vajiralongkorn Bodindradebayavarangkun had married his consort General Suthida Vajiralongkorn na Ayudhya and appointed her as Thailand’s new queen named Queen Suthida, days before the coronation ceremony. Thai King married his consort and named her as new Queen days before coronation ceremony, Bangkok, Thailand
000 1G62JH 1024x684 1
0 Thailand Celebrates The Coronation of King Rama X
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top