පන්දුවක් මුහුණට වැදීමෙන් චාමික කරුණාරත්න රෝහල්ගත කරයි

fdhfdh

ගෝල් කණ්ඩායම සහ ජැෆ්නා කණ්ඩායම අතර තරගයේදී අනතුරකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක චාමික කරුණාරත්න රෝහල්ගතකර තිබෙනවා.

අද තරඟය අතරතුර උඩපන්දුවක් රැකගැනීමට යාමේදී ඔහුගේ මුහුණේ පන්දුව වැදීමෙන් මෙම අනතුර සිදුවුණා.

අනතුරෙන් පසුව චාමිකගේ මුහුණෙන් ලේ යන ආකාරය දක්නට ලැබුණා.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top