පරිසරයට ආදරේ කිරිමට සහ දරුවන් පරිසරය කෙරෙහි සංවේදී කිරීමේ වෑඩමුලු… මෙහෙයවීම පරිසරවේදී කෑලුම් මහෙශ් මහතා…

පරිසරයට දරුවන් සංවේදී කිරීමේ

පරිසරවේදී කෑලුම් මහෙශ් මහතා විසින් පවත්වන ලද , කැබිතිගොල්ලෑව ජාතික පාසල කේන්ද්‍ර කොටගෙන පාසල් තුනක , දරුවන් 100ක සහභාගිත්වය ඇතිව පරිසරයට දරුවන් සංවේදී කිරීමේ අභිප්‍රාය ඇතිව 2022/09/ 24 හා 09/ 25 දෙදින වැඩමුළුවේ චායාරුප පහතින් බෑලීමට හෑකිය..

මෙහිදී ශාක ,සත්ව සහ අලි ඇතුන් සංරක්ෂණය සම්බන්ධයෙන් වැඩ සටහන් පැවතුණු අතර ශ්‍රී ලංකා යොවුන් පරිසර සංවිධානය හා ඒකාබද්ධව ඔහු හට අලි ඇතුන් සංරක්ෂණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අවස්ථාවක් ලෑබුනි. මෙහි Priyanjana Dilmith සොහොයුරා ඒ සදහා විශාල ලෙස උපකාර කරන ලදී..

දෙවෙනි දින පක්ෂීන් නිරීක්ෂණය සම්බන්ධයෙන් වැඩ මුලුවක් පැවති අතර එහිදී පක්ෂීන් ජායාරූපකරණය සම්බන්ධයෙන් දරුවන් දැනුවත්කරන ලදී.. .

මෙම වැඩ සටහන සම්පූර්ණයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව ශාඛාව සහ අනුරාධපුර දිස්ත්‍රික් සභාපති good Neighbors ආයතනයේ ඉසුරු ශිහෝන් මහතා විසින් සංවිධානය කරන ලදී…

මෙවෑනි වෑඩසටහන් සදහා අමතන්න 0773793491 – කැලුම් මහේශ් මහතා..

මුහුනු පොතේ ගිනුමෙන් උපුටා ගන්නා ලදී…

event 1
evnt
rfasf
event
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top