මත්පැන් විෂවීමකින් 65ක් මරුට..තවත් පිරිසකගේ ඇස් පෙනීම සම්පූර්ණයෙන්ම නවතී…

tuyt

නීති විරෝධී මත්පැන් විෂවීමකින් ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පුද්ගලයින් 65 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

මත්පැන් අලෙවිය සහ පරිභෝජනය 2016 වසරේ සිට නැගෙනහිර බිහාර් ප්‍රාන්තය තුළ තහනම් කර ඇති පසුබිමකයි මෙම මරණ වාර්තා වී ඇත්තේ.

මත්පැන් විෂවීමෙන් කිහිපදෙනෙකු ජීවිත ගලවා ගෙන ඇතත් ඇස් පෙනීම පවා සම්පූර්ණයෙන් අහිමි වී ඇති බවත් වාර්තාවනවා.

මෙවැනි තත්ත්වයක් තුළ මත්පැන් භාවිතා කරන සියලුම දෙනා මෙවැනි දේ ගැන දැඩි අවධානයෙන් සිටින්න.

නැතිනම් ඔබටත් අවසානයේ මරණයෙන් කෙළවරවීමට සිදුවේ.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top