මානව ඉතිහාසය වෙනස්කරමින් අයි-ඩා නම් රොබො යුවතිය කල දේ….

මානව ඉතිහාසය වෙනස්කරමින් අයි-ඩා නම් රොබො යුවතිය කල දේ

කෘතීම බුද්ධි නිර්මාණය කිරීම සදහා ලොව පුරා විද්‍යාඥයන් වෙහෙසෙ.

මානව ඉතිහාසය වෙනස්කරමින් , බ්‍රිතාන්‍යයේ විද්‍යාඥයන් විසින් නිර්මාණය කරන ලද කෘතීම බුද්ධි රොබෝ යුවතියක් මහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සාමි මණ්ඩලය අමතා ඈත.

ඈය සාමි මණ්ඩලය අමතමින් නව තාක්ෂණය , නිර්මාණශීලීව ක්‍රියාකරන්නේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් අදහස් දක්වා ඈත..

අයි-ඩා’චිත්‍ර ශිල්පිනියක්ද වේ.. ඈය ලොව පුරා ජනප්‍රිය වූයේ කෘතීම බුද්ධි පරිගණක වැඩසටහනක් ඇසුරින් දෙවැනි එලිසබත් මහ රැජිනගේ රුව සිතුවමට ලක්කල බෑවිනි.

සැබෑ යුවතියකට සමාන පෙනුමැති ලොව පළමු  කෘතීම බුද්ධිකින් යුත් තනිව සිතිය හැකි  මානවරූපී රොබෝ ලෙස සැලකෙන්නේ ද ‘අයි-ඩා’යි…

ඈයව නිර්මාණය කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් විසිනි…

Ai Da Robot with Aidan Meller Lucy Seal and Dog Photographer Nicky Johnston 1024x683 1
00

606 980 2EDBC7C8 5A85 4DA7 99B7 766071A92B1C
aida portrait robot artist
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top