රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතගේ දෑන් තත්වය (දුක්බරයි)

රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතගේ දෑන් තත්වය (දුක්බරයි)

පසුගිය ජූලි මස 02වැනිදා රාත්‍රියේ දී අනුරාධපුර තලාව ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරින් බරපතල තුවාල ලබා දැනට කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබාගන්නා ජැක්සන් ඇන්තනී මහතාගේ , ඇදක් මත එකම ඉරියව්වකින් දිගු කාලයක් සිටීම නිසා සිරුරේ පිට ප්‍රදේශයේ තුවාල ” bed sources” හටගැනීමේ අවදානමක් ද පවතින බව වෛද්‍යවරු අවධාරණය කරයි.

සහ ඔහුගේ මතක ශක්තිය අඩපණ වීමේ අවදානමක් පවතින බව ජාතික රෝහල් වෛද්‍යවරු පවසනවා. දීර්ග කාලයක් සිහිසුන්ව සිටීම නිසා මොළයට ගමන් කරන ඔක්සිජන් සහ රුධිරය ප්‍රමාණය අවම වීම නිසා මෙම තත්ත්වය හටගෙන ඈති බවයි ඔවුන් පවසන්නේ..

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top