රටට සුබ ආරංචියක් මහ බැංකු අධිපතිගෙන්

රටට සුබ ආරංචියක් මහ බැංකු අධිපතිගෙන්

 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මූලික යෝජනාවේදී ඉදිරි මාස කිහිපය ගැන පැහැදිලි කිරීමක් කර ඈත. මෙරට ආර්ථිකය සම්බන්දයෙන් කර ඇති ප්‍රකාශ පිළිබඳව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගෙන් ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේය.

මෙහිදී ප්‍රශ්න කෙරුණේ, “එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මූලික යෝජනාවේදී මෙරට ආර්ථික අවභාවිතාව පිලිබද සිදුකර ඇති ප්‍රකාශ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රියාවලියට බලපෑම් සිදුවෙයිද?” වශයෙනි..

එයට පිළිතුරු දුන් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ, “අපි දන්නා පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ පිළිබඳ කිසිවක් , කිසිමතෑනක සදහනක් හො සන්නීවේදනයක් කර නැහැ.” යනුවෙනි.

ඔහු තවදුරටත් කියාසිටියෙ මේ මාසය අවසානයේදී පෙර මාසයට සාපේක්ෂව උද්ධමනයේ අඩුවීමක් අපේක්ෂා කෙරෙන බවයි…

images 1 1
images
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top