ලබන සතියේ රට වෑසේවිද? Will the country be closed next week?

Untitled 1ljkhil

ඉන්ධන අර්බූදය හේතුවෙන් ලබන සතියේ රටම වැසීයාමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ. රජය විසින් නිල වශයෙන් තීරණය නොකෙරුවද අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට පවා නොහැකි මට්ටමට ඉන්ධන අරබුදය බලපා ඇති බැවින්, ඉන්ධන ආනයනය කරන තෙක්ම මෙම අවදානම් තත්වය පවතිනු ඇති බවද දැනගන්නට ඇත. බස් රථ වලට පමණක් නොව, සෞඛ්‍ය සේවා ,අධ්‍යාපන ආදී සේවා පවා පවත්වාගෙන යාමට ද නොහැකි මට්ටමට ඉන්ධන අර්බුදය මේ වන විට පත් වී තිබේ.

Post 03

දෑනට දෑනගනිමට ලෑබෙන අකාරයට ඩීසල් සහ පෙට්‍රල් රෑගත් පලමු නෞකාව ලබන 14, 15 (JULY) යන දෙදින අතරත්, දෙවැනි නෞකාව 29, 31 (JULY) අතරත් පෑමිනිමට නියමිත බව ආරන්චි මාර්ග පවසයි.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top