වසර 25කට පසු Google වෙනස් කළ ලෝක කුසලානය..

uhiuo

ගූගල් සෙවුම (Google) වසර 25කට පසු එහි ඉහළම තදබදය පිළිබඳව දක්වා තිබුණා. ඒ වෙන කිසිවක් ගැන නොව 18 රාත්‍රියේ නිමාව දුටු ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරඟයයි.

ඒ අනුව FIFA ලෝක කුසලාන 2022 අවසන් මහා තරගයේදී Google Searchහි එහි වසර 25ක ඉතිහාසයේ වැඩිම තදබදයක් දක්නට ලැබුණු බවයි සඳහන්ව තිබුණේ.

Alphabet සහ Googleහි ප්‍රධාන විධායක නිලධාරී Sundar Pichaiගේ ට්විටර් සටහනින් දැක්වුණේ එය ලෝකයම එක දෙයක් ගැන සොයනවා වගේ යන්නයි.

8661ef19 e5d0 428e 80c6 cda29a246a4d
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top