ශ්‍රී ලංකාවේ චීන ණය ගැන අලුත්ම වාර්තාව එළියට

ශ්‍රී ලංකාවේ චීන ණය ගැන අලුත්ම වාර්තාව එළියට

2021 වර්ෂය අවසාන වනවිට චීන ණයහිමියන්ට ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 7.4ක් ණය බව අද නිකුත් කළ අලුත්ම වර්තාවක සඳහන් වෙයි.

China Africa Research Initiative මගින් නිකුත් කළ එම වාර්තාවේ සඳහන් වන්නේ එම මුදල ශ්‍රී ලංකාවේ භාහිර ණයවලින් සියයට 20ක් පමණ වන බවය.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top