සංචාරක වීසා මත විදෙස්ගත වීම හදිසියේම අත්හිටුවයි..

visit visa

සංචාරක වීසා මත විදෙස් රටවල් සඳහා ඇතුළු වීම වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා දැමූ බව විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා පැවසීය.

ඒ අද(19) පාර්ලිමේන්තුවේ දී ඕමානයේ දී මිනිස් ජාවාරමකට හසු වූ පිරිස සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදීමේ දී ඒ මහතා මේ බව සඳහන් කළේ ය.

Tourist Visa
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top