වැඩිම ආදායමක් ලබන යු ටියුබ් නාලිකාවන් | ශ්‍රී ලංකාවේ “ApeAmma” යු ටියුබ් නාලිකාව මෙරට වැඩිම ආදායමක් | ආදායම ප්‍රමානය?

most richest youtubers

ශ්‍රී ලංකාවේ යූ ටියුබ් නාලිකාවක් වන “ApeAmma” යු ටියුබ් නාලිකාව මෙරට වැඩිම ආදායමක් ලබන යූ ටියුබ් නාලිකාව ලෙස සටහන්ව තිබෙනවා.

නව ජාත්‍යන්තර සමීක්ෂණයකට අනුව, ශ්‍රී ලාංකේය යූ ටියුබ් නාලිකාව වන ‘අපේ අම්මා’ අන්තර්ජාල දැන්වීම් ආදායමෙන් පමණක් ඇමෙරිකානු ඩොලර් 962, 386ක් උපයනු ලබන බව සඳහන්.

ආහාර සැකසීම ඇතුළු අන්තර්ගතයන් බෙදා ගන්නා ‘අපේ අම්මා’ යුටියුබ් නාලිකාව ආසියාවේ ඉහළම ආදායමක් ලබන යූ ටියුබ් නාලිකා අතර ප්‍රමුඛස්ථානයේ පසුවනවා.

මේ අතර වැඩිම ආදායමක් ලබන ලොව අංක 01 යුටියුබ් නාලිකාව ලෙස ආදායම් වාර්තා අතරින් ඉහලම ස්ථානයේ පසුවන්නේ අමෙරිකානු ළමා යු ටියුබ් නාලිකාවක් වන “Cocomelon” ය.

එහි ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 282.8ක් ලෙස සටහන්ව ඇත.

FEB15541 3A88 4DB2 9CE9 B46028A70C04
ape amma
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top