පිරිමින් සඳහා අලුත් උපත් පාලන ක්‍රමයක්… කාන්තාවන්ට පහසු කරයි..

new birth control

පිරිමි පාර්ශ්වයට ලබා දෙන නව උපත් පාලන ඖෂධයක් සත්ත්වයින් යොදා ගනිමින් සාර්ථකව අත්හදා බැලීමට අමෙරිකා එක්සත් ජනපද ජාතික සෞඛ්‍ය ආයතනයට හැකිව තිබෙනවා.

පිරිමි පාර්ශ්වයට ලබා දෙන මෙම නව ඖෂධය කිසිදු හෝමෝන ක්‍රියාකාරීත්වයකට බලපෑම් එල්ල නොවන අතර එමගින් සිදුවන්නේ ශුකාණුවල පිහිනා යාමේ හැකියාව සීමා කිරීමයි.

මෙම ඖෂධය ලබාගත් මොහොතේ සිට පැය 3ක පමණ කාලයක් සක්‍රීයව ඵලදායි ලෙස පවතින බව නව අධ්‍යයනයවලින් හඳුනා ගෙන ඇත.

ඉදිරියේදී තවදුරටත් අත්හදා බැලීම් කිහිපයකින් පසු ජනතාව වෙත මෙම නව ඖෂධය හඳුන්වාදීමට නියමිතයි.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top