Peacock Hill, Sri Lanka යන මාර්ගය සහ guidelines = වලාකුළු වලටත් ඉහලට විනාඩි 20කින්

Peacock Hill, srilanka

Peacock Hill, Sri Lanka ⛅️🌈🐿🌾❤️

ගම්පලින් නාවලපිටිය පාරේ \ උලපනේ හන්දියෙන් වමට හරවා \ කඩදොර හන්දියෙන් දකුනට හරවා (කොත්මලේ ජලාශ නැරබුම් ස්තානය අසල) \ දොරගල පාර (මහවැලි සෑය පාර) \ දොරගල හන්දියෙන් තේ කර්මාන්ත ශාලාව දෙසට යන පාර ඔස්සේ , Peacock Hill තරනය කරන ස්ථානයට ලගා වීමට හෑකිය..

නෑතහොත් ගම්පොල නුවරඑලිය මාර්ගයේ පාරදෙක (double Road ) හන්දියෙන් පැමින දොරගල හන්දියට හො තවලන්තැන්න හෝ පුස්සැල්ලව හරහා කඩදොර හන්දියට ලගාවිය හැකිය.

පොදු ප්‍රවාහන සේවා බාවිතා කරන්නේ නම් ගම්පොල සිට උලපනේ හරහා දොරගලට යන බස්රතය ,ගම්පලින් උදෑසන 8ට පිටත්වේ. නැවත දොරගල සිට ගම්පලට එම බස්රතයම සවස 2ට පිටත්වේ. උදෑසන 8ටේ බස්රතය ගම්පලින් මහගැරුනොත් ගම්පලින් මාවෙල හො කොත්මලේ බස්රතවල පැමින කඩදොර හන්දියේ සිට පා ගමනින් හෝ ත්‍රීරෝද රතයක ගමන් කලයුතු වේ.

කෙසේ වෙතත් මෙහි යනවා නම් කොත්මලේ සෑය ළඟින් උඩට තියෙන පාරේ තමයි යන්න අවශ්ය. Map එකේ පෙන්නන්න්නේ වෙන පාරක්. ඒ පාරෙ ගමන්කලහොත් පැය 2ක් විතර කාලයක් යනවා කන්ද උඩට යන්න.

කන්ද තරනය ආරම්භක ස්තානයේ සිට 500m පමන දුරක් ෆයිනස් කැලය හරහා තරනය කල යුතුය. මෙයද තවත් සුන්දර අද්දෑකීමකි. වැසි සමය මගහැර සංචාරය කිරීම මගින් මීදුම නිසා දර්ශනපතය වැසීයාම සහ කූඩැල්ලන් යන දුශ්කරතා මගහරවාගත හැකිය.

IMG 3449

කදුමුදුනට පැමිනි විට වම්පසින් පුස්සැලාව නගරයද ,ඊට ඉහලින් චැරුයත් පාත් කදු, පෙරට්ටාසි, රාගල කදු ,නුවරඑලිය කදු , ගැරඩි ඇල්ල , රම්බොඩ ඇල්ල , පූනා ඇල්ල, කොත්මලේ ජලාශය හා ඊට ඉහලින් ඇති කදු පන්ති දැකගත හෑකිය. 🍃💦🌿🔥

මේ ගමන පෞද්ගලික වාහනේක යාමට සිතනවා නම්

🌎.කොත්මලේ සෑය

🌎.මොණරගල

🌎.කඩියන්ලෙන ඇල්ල

🌎.කඩදොර විහාරය

🌎.කොත්මලේ වේල්ල

🌎.රණමුණේ පිහිල්ල

මේ සියල්ල බලන් එන්න පුළුවන්..♥️

පහුගිය සමයේ වැඩි ආකර්ශනයක් දිනාගත් නිසා අවට පරිසරය යම් තරමක කුනු කසල වලින් අපවිත්‍රවී ඇත. යනවා නම් අරන් ගිය ඒවා ආපහු අරන් එන්න. 🙏 නැත්නම් එතනත් තහනම් කලාපයක් වීමට ඉඩ ඈත… 😭😭

සටහන් අයිතිය මුල් හිමිකරුට සහ චායාරූප අන්තර්ජාලයෙන් … 🙏😘

27ff37e93c454dd460ef8ca53c364a14
1200px Moneragala district.svg
65693676 156814558783309 345451586512281781 n
311457618 654934906261088 6208036889301112984 n
311571196 654933749594537 9163262868453672439 n
311588238 654933649594547 5634007811323279917 n 1 1
311683754 654934999594412 4515880047739589917 n
311702714 654934706261108 160589240612359331 n
311740303 654934636261115 3258687747861198170 n
311774307 654933679594544 5777957981052846822 n
311776982 654934409594471 3161321221940676271 n
34678996741 849fe47fdc 1
40268298963 5061caf76b b
administrativearea
f411c545b9b265044ce91dbcb4ee4067
Monaragala.8
peacock hill
peacock hill06
peacock hill07
peacock hill monara gala8
Peacock Hills Pussellawa 1080x530 1
Sunset At Peacock Hills
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top