අන්තරේ සිරිදම්ම හිමිගෙ සහ වසන්තගෙ සෞක්ය තත්වය නරක අතට හෑරිතිබිම ගෑන බලදාරීන්ට චොදනා

අන්තරේ සිරිදම්ම හිමිගෙ සහ වසන්තගෙ සෞක්ය තත්වය

අදදින (24) මාද්ය හමුවක් පවත්වමින් අන්තර් විශ්වවිද්යාල ශිෂ්ය බල මණ්ඩලය සදහන් කරන්නේ සිරිදම්ම හිමිගෙ සහොදරිය නාරහේන්පිට රෑදවුම් මද්යස්තානයට යනවිටදීත් සිරිදම්ම හිමි දවස් 3ක උන රොගී තත්වයෙ පසුවූ බවයි.. ත්‍රස්ත මර්දන ඒකකයේ නිලදාරීන් කිසිදු තෑකීමක් නොකර සිටීමෙන් සිරිදම්ම හිමිගේ තත්වය තවත් අසාධ්‍ය තත්වයට පත්විය හැකිබවයි…

තවධුරටත් ඔවුන් පවසන්නේ මානවහිමිකම් කඩකර මෙසේ මුඋලික අයිතිවාසිකම්වත් නොදී රදවාතබාගැනීම නීතිවිරෝදී බවයි.. ඔවුන් වසන්ත මුධලිගේගේ පාදයේ ආබාධය ගැනද අදහස් ද්ක්වුයේ ඔහුටද ප්‍රතිකාර ලැබී නොමැති බවයි.

එම දෑනුම්දීම…

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top