අයිෆෝන් 14 සම්පුර්නයෙන් ඉන්දියාවට…

අයිෆෝන් 14 සම්පුර්නයෙන් ඉන්දියාවට

ඇපල් සමාගම තිරනය කර ඈත්තේ නවතම “අයිෆෝන් 14” මාදිලිය ඉන්දියාවේ නිෂ්පාදනය ආරම්භ කිරිමටයි. චීනයේ තිබූ ඇපල් සමාගමේ සමහර කර්මාන්ත ශාලා ඉන්දීයාවට ගෙනයෑමට එම සමාගම මේ වනවිට කටයුතු කරමින් සිටීයි. ඇපල් සමාගම “අයිෆෝන් 14” මාදිලිය මෙම (සැප්තැම්බර්) මාසයේ එළිදැක්වීය. මෙම වසරේ අග වනවිට ඇපල් සමාගම තම නිෂ්පාදන වලින් 5%ක් පමණ ඉන්දියාවට ගෙන යෑමට බලාපොරොත්තු වන බව සඳහන් ය. 2025 වනවිට ඈපල් සමාගමේ බලාපොරොත්තුව වන්නේ එක් “අයිෆෝන්” මාදිලියක් සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදනය කිරීමය.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top