අරගලකරුවන් , ප්‍රචණ්ඩකාරීන් හිරකිරීමට යොදාගෑනීමට උත්සාහ කල පුනරුත්ථාපන පනත් කෙටුම්පතෙන් ඔවුන් හැලේ !ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව…!

අරගලකරුවන් , ප්‍රචණ්ඩකාරීන් හිරකිරීමට යොදාගෑනීමට උත්සාහ කල පුනරුත්ථාපන පනත් කෙටුම්පතෙන් ඔවුන් හැලේ !ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව

කතානායකවරයා (20) අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවයි.

කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ අදාළ කෙටුම්පත එහි ඇතැම් වගන්ති සංශෝධනය කිරීමෙන් පසුව  හෝ පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් හා ජනමත විචාරණයකින් පසුව එය සම්මත කළ යුතු බව  ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇති බවයි…

mardhanaya

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top