ආහාර උද්ධමනය 90% යි , උද්ධමනය 60% ඉක්මවයි..!

WhatsApp Image 2022 07 31 at 5.42.35 PM

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 ජූනි මාසයේ පැවති සියයට 54.6හි සිට 2022 ජූලි මාසයේ දී සියයට 60.8ක් දක්වා ඉහළ ගියේය.

වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මෙලෙස ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය..

ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 ජූනි මාසයේ පැවති සියයට 80.1 හි සිට 2022 ජූලි මාසයේ දී සියයට 90.9 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 ජූනි මාසයේ පැවති 42.4 % හි සිට 2022 ජූලි මාසයේ දී 46.5 % දක්වා ඉහළ ගියේය..

WhatsApp Image 2022 07 31 at 5.42.33 PM
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top